Waren pal kaviyak ahanna

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    දිට්ට ධම්ම වේදනීය කරම කියන්නේ ඉතිං මේවා😅 රිවිව් කිය කිය එක එකාව බුලී කරලා,ඌ පච වෙනකොට මයි කාර් මයි පෙට්‍රල් ලූ... මනියාත් ඕකම කලේ හිට් වෙන්න,ඌ අර මහී කියන කොල්ලට කින්ඩියක් දාලා ඊට පස්සේ පොඩ්ඩක් සද්ද වහලා ඉන්දලා ඒ ගොන් වැඩෙන් අයින් වෙලා දැන් ඉන්නවා