Warfare(2025) යුධ චිත්‍රපටය ❤️👍🪖🎖

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට නම් හොදයි ෆිල්ම් එක.
    බලනෝ එහෙනම් සුන්දරයෝ අද රෑට... 🤗
    ෆිලුම බලාලා
    සුන්දර ලඌටුස්තුමා.... තෝ කියන්නෙත් බලන්ට කියාල නෙව එහෙනම් ඈ.... අද බලනවා රෑ එහෙනම්... ඔව් ඔව්... 😏
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    වෝ ෆිල්ම් වලින් මේක තමයි බැලුවේ අන්තිමට. 13 Hours: The Secret Soldiers of Benghazi
    13_hours___the_secret_soldiers_of_benghazi_movie_p_by_fidi84_ddbfpgd-fullview.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    ඉරාකේ යුද්ධය සම්බන්ධයෙන් දැනට මම බලපු හොදම film එක Green Zone. WMD ගැන ඇමරිකාව ගොතපු බොරුව සහ ඉරාකය වගේ බෙදුනු ගෝත්‍රික කණ්ඩායම් වලින් පිරිච්ච රටකට අච්චාරු ප්‍රජාතන්ත්‍රවාදයක් හදුන්වා දීමෙන් රට අනාගතයේ ත්‍රස්තවාදී යුද්ධයකට ගමන් කරන එක මනාව පුරෝකථනය කරලා තිබුණ. ඒ film එකේ කිව්වා වගේම අවුරුදු කීපෙකින් අල් සර්කාවි අල්කයිඩා Iraq branch එක පටන් අරං ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ කලා. ISIS එක Mosul ඇතුලුව ඉරාකයෙන් බාගෙකට වඩා අල්ලා ගත්ත එක තමයි ඒකේ කූටප්‍රාප්තිය. ඉරානෙට විශේෂයෙන් ජෙනරාල් සොලෙයිමානිට පිංසිදු වෙන්න ඉරාකෙ ISIS තර්ජනයෙන් බේරුනා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අදාළ නැති රටකට ගිහින්, බලෙන් ගෙදරකට පැනලා, සිවිල් අය ඈපෙට තියන් ගූ යන්න කාල පැනලා යන විදිහ හොදයි, ඇක්ටින් හොදයි. මමත් ඒක දිගට බැලුවා.

    අදාළ නැති හුත්ත්වල් කරන්න ගිහින් පුකේ ටින්කිරි ගාගන්නව හොදින් විද්‍යමාන කරන යුධ සිනමාවක්.

    මේක බලලා the covenant එක බැලුවා, එක හොදයි හැබැයි මේකට වඩා.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ලාබෙට ගහපු ගූ ගොඩක් . මුලු කතාවම එකම ගෙයක් අස්සේ . කොටින්ම ත්‍රස්තවාදීන්ගේ මුනක්වත් පේන් නෑ .

    යුධ ෆිල්ම් බලලා නැති එකෙක්ට නම් හොදයි මොකා මේකට imdb 7 දුන්නද දන් නෑ .
    ade ow mane ban, kisima fight ekak na ban - no blood no gore ,,,,,,,,,, madi hodatama,,,,,,

    mama dakka widihata mun crowd control karanna kisima deyak aran awilla nane ban, yako api COD WZ gahaddith meeta wada hithanawane ban,,,,
     
    • Like
    Reactions: NRTG and Don GasCan

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ලාබෙට ගහපු ගූ ගොඩක් . මුලු කතාවම එකම ගෙයක් අස්සේ . කොටින්ම ත්‍රස්තවාදීන්ගේ මුනක්වත් පේන් නෑ .

    යුධ ෆිල්ම් බලලා නැති එකෙක්ට නම් හොදයි මොකා මේකට imdb 7 දුන්නද දන් නෑ .
    මේකා සගෙස්ට් කරන බාගෙට බාගයක් මෙහෙම ඒවා තමයි... :D
     
    • Haha
    • Like
    Reactions: NRTG and Don GasCan

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    ලාබෙට ගහපු ගූ ගොඩක් . මුලු කතාවම එකම ගෙයක් අස්සේ . කොටින්ම ත්‍රස්තවාදීන්ගේ මුනක්වත් පේන් නෑ .
    ඇයි ඇමරිකන් army මූන වහන්ද ඉන්නේ film එක ඉවරවෙනකන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඇයි ඇමරිකන් army මූන වහන්ද ඉන්නේ film එක ඉවරවෙනකන්
    උන් ඇරන් ඉන්නේ

    ade ow mane ban, kisima fight ekak na ban - no blood no gore ,,,,,,,,,, madi hodatama,,,,,,

    mama dakka widihata mun crowd control karanna kisima deyak aran awilla nane ban, yako api COD WZ gahaddith meeta wada hithanawane ban,,,,
    එකනේ , අර ඩන්කික්, සේවින් ප්‍රයිවෙට් රයන් , ඩෙල්ටා ෆෝස් ඕම ගත්තම පට්ට වෝ මුවිස් තියන ඒවා එක්ක මේක නිකං හපුටු පුකක්
    ------ Post added on May 14, 2025 at 12:00 PM