Warthog Vs Antilop

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අඃ 2ක තිබුනට මොලේ නෑ කියන්නේ මේකටයි.
    වෙලාව තමයි මචං.. අන් තිබ්බ පලියට අනින්නත් බෑ හැමවෙලේම. සිංහය උන පලියට හැමවෙලේම ඕකුන් මරන්නත් බෑ... කුලු හරක්, එලෝනවා සිංහයො පස්සෙන් සිංහයො පණ එපා කියලා දුවන්නේ... වයිල්ඩ්බීස්ට්ලා ඉන්නව සිංහ ධේනුවෝ උස්සල විසි කරනවා අං දෙකෙන්..කෲගර් පාක් චැනල්1 කාලයක් තිස්සේ බලද්දි තේරෙන දෙයක් තමා රේනි සීසන් එකේ හන්ටර්ස්ලා දරුණු නෑ..... ඩ්‍රයි සීසන් එකේදි හන්ටඩ් වෙන අය එක්සෝස්ට්වෙලා ඉන්නේ...
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නෙදකින් මෙහෙ වගේම් තමයි
    සත්තුන්ට නිදහසේ ඉන්න නැ
    පාක්කු කලේ මැද්දෙන් පාරක් හදල