Wasana Cake

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඩුප්ලිකේට් ඒවත් තියෙනව නේද හැම තැනම දැං?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    ඉස්සර තරන් කොලිටි නෑ. ශේප් හැබැයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    Apple spunchi niyamai:baffled:

    ඇපල් කේක්. ඉස්කෝලෙ යන කාලෙ ඕකයි කොකාකෝලා එකයි:lol: ඕකෙ සීනි කොච්චර තියනවද කියනවනම් ඕක කාලා කෝක් බොනකොට කොකාකෝලා එකේ බිටර් රහ තමා වැඩිපුර දැනෙන්නෙ. ඒ කාලෙ ඔරොත්තු දුන්නාට දැං එකක් කෑවොත් හෙම මත්වෙලා වැටෙයි.

    @OP
    වාසනා කේක් වල තමයි හැමදාම ගන්න පුලුවන් ගානකට පුළුන් වගේ ටෙක්ස්චර් එකක් තියෙන කේක් ගන්න තියෙන්නෙ. හැබැයි දැන් අයිසින් එකේ පරණ නොතිබුණ අමුතු රහක් එනවා. කේක් වල රසය බැලන්ස්ඩ්. තෙල් ගතිය අඩුයි.
     
    • Haha
    Reactions: DHE

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මෙහෙ තියෙන වාසනා එකෙන් කෙක් ගද්දි මියෙක් මගේ කකුල් උඩින් එලියට දිව්වේ. එදායින් පස්සේ දන්න එකෙක්ටවත් ඔකෙන් කෙක් ගන්න දෙන්නේ නැ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,101
    113
    ඉස්සර හොඳයි. සතියකට අනිවා 500g වත් කනවා. ගණන් වැඩි වුණාට පස්සෙ කන එක නැවතුනණා. ළඟදි කාලා බැලුවාම මෙලෝ රහක් නෑ. එක්කො recipe වෙනස් කරලා. නැත්තම් බිස්කට් වගේම කාලයක් නොකා හිටපු එකෙන් taste buds වල තියෙන reuptake සීන් එක අයින් වෙලා.