Sira siddiya. Mawathagama paththe ema deyak unaaAdo wasana eke neh Cake aduwata denne...un machan cake puchchanne Mini puchcha ewage dalalu kanaththawal wala tiyana ....man danna uncle kenek kiwwe
malbaba ට නේද අයිති
කොහොමත් බේකරි වල බිත්තර වෙනුවට බිත්තර liquid කරල එන එකක් දාන්නෙ. ඒ හැටි.ඕක හදන්නේ හොරණ ගොවින්නේ..
ඉස්සර නම් හොදට තිබ්බ..අවුරුදු 7-8 කට කලින් වගේ..
ඒත්වැඩ කරන උන්ම කියනවා ඔය කෙක් වලට බිත්තර වෙනුවට පවා දාන්නේ කෙම්කල් එකක් ලු.
ගොඩක් උන් කන්නේ නෑ දැන්
anith branches nan danne naha. wattegama wasana cake eka nan patta. highly recommended.hodai da ban meke badu ?

Peoples breakers posh place. Dekema karanne unge shop walata supply karanawa.පඳුරකට පයින් ගැහුවත් වාසනා බේකරි හතර පහක් විසික්කා වෙනවා. මොන ජරාවල්ද. මුලින්ම ආවේ ආසිරි කේක්. පස්සේ වාසනා කේක්. මෙහෙ තියෙනවා පීපල්ස් බේකර්ස් කියල. අන්න ඒක නම් හොඳයි.