thanks for info but any idea about the price ???

![]()
මචන් මෙවාගේ එකක් කියක් වෙනවාද? කොහොන්ද ගන්න හොදම තැන්?
උබ කොහෙද? rocell එකක බලහන් කඩවත ලගනම් කඩවත තියෙනව rocell එකක් මේ දාල තියෙන එකට වඩා desing තියෙනව...මන් ගෙදරට ගත්තෙ එතනින්...
රොසෙල් එකේ 30k වෙනව
කරාමෙ 15k විතර වෙනව