washi gurukam wiswasa karanawada?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    thama ekak karagena nam ne :P karala harigiyoth wiswasa karanawa. :D eth sirawata love karala kellawa set karagannawa wage newei bun owagen set wunahama. passe awul wenawa. :(
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ඕව බොරු වැඩ. වසී ගුරුකම් ඇත්තනම් යුද්ද නොකර ප්‍රභාකරන්ව
    වසී කරගන්ඩතිබුනනෙ අපරාදෙ යුද්දකරේ නේද.:lol::lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Owwa awilla pattama pattapal boru banz umbala nikan tawama 12th,13th century wala inna evun ahana prashnane ban ahanne.......
    Damn lolZzz
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    වශී ගුරුකම් නම් විශ්වාස කරනවා.ඒත් ඒ දේවල් වල පැවැත්මක් නෑ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    100 % නොවුනත් යම් තාක් දුරට ඇත්තක් තියනවා...
    ඕවා පොඩ්ඩ වැරදුන ගමන් කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන්න මානසික රෝග හැදෙන්න වුනත් පුලුවන්...
    කොහොම වුනත් තව කෙනෙක්ගේ අයහපතක් සදහා කරන කියන දේවල් මම නම් අනුමත කරනේ නැහැ...හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි...
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    මං නම් ඕවා විශ්වාස කරන් නෑ. කාව හරි වශී කරගන්න ඕනෙ නම් කතාවෙන් ක්‍රියාවෙන් පුලුවන් ඒක කරන්න. සමහර විට (සමහර විට කියලා කිව්වේ ඒ ගැන වැඩි විශ්වාසයක් නැති නිසා) ඉස්සරම කා‍ලෙ ඇත්ත ගුරුකම් තියෙන්න ඇති. දැන් නම් ඇති කියලා හිතන්නේ නෑ. දැන් තියෙන්නේ ලොකු ව්‍යාපාරයක්.හැබැයි සහෝ මෙහෙම දෙයක් තියනවා.

    හිතමුකො මට තරහ කාරයෙක් ඉන්නවා කියලා. එයා ගුරුකම් වගේ දේවල් ගොඩක් විශ්වාස කරනවා නම් මං එයා‍ට ආරංචි වෙන විදියට කාට හරි කිව්වොත් මං හොද කට්ටඩියෙකුට කියලා අරයාට හූනියමක් කලා හැදි ගෑවිලාම යන්න. ඒ ගුරුකම් කවදාවත් වරදින්නෙ නෑ, කපලා අයින් කරන්නත් බෑ කියලා අර මනුස්සයා ඕකම හිතලා, මානසිකව වැටිලා, හූනියම කපන්නයි කට්ටඩි හොයන්නයි සේසතම වියදම් කරලා, තමන්ගෙ වැඩත් පාඩු කරගෙන නිකම්ම නැති නාස්ති වෙනවා.

    වශී ගුරුකමුත් ඒ වගේ තමයි ඉතිං. කොයි දේටත් මුල හිත. ඕවා විශ්වාස කරන්නෙ නැති කෙනෙක්ට නම් කොච්චර ගුරුතම් කලත් වැඩක් වෙන එකක් නෑ.

    (comment එක දිග වැඩි වුනා නම් sorry වේවා)
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    අනේ ඕක ඇත්ත නම් මට රාණි මුකර්ජිව සෙට් කරල දීපල්ලකෝ බන්..:(:(:(:(
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    100%ක් බොරු බං කනාවට 1ක් 2 හරියනවා තමා එතකොට මොඩ මිනිස්සු ඕවා විශ්වාස කරනවා. කලින් කියපු වැරදුන සාස්තර අමතකයි එතකොට