washi gurukam wiswasa karanawada?

poxi dola

Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    100 % නොවුනත් යම් තාක් දුරට ඇත්තක් තියනවා...
    ඕවා පොඩ්ඩ වැරදුන ගමන් කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන්න මානසික රෝග හැදෙන්න වුනත් පුලුවන්...
    කොහොම වුනත් තව කෙනෙක්ගේ අයහපතක් සදහා කරන කියන දේවල් මම නම් අනුමත කරනේ නැහැ...හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්ත උනත් බොරු උනත් ඔය වශී ගුරුකං කරන්නෙ තමන්ට ලැබෙන්නෙ නැති ආදරයක් ලබා ගන්නනේ, එහෙම නැත්තං තමන්ට කැමති නැති කෙල්ලෙක් ගෙ හරි කොල්ලෙක් ගෙ හරි කැමැත්තක් ගන්නනේ.......මොකටද මචං එහෙම??
    පුලුවන්ද ඇත්ත හිතකින් ලැබෙන ආදරය ලබා ගන්න?? වශී උනත් පුලුවන්ද ඒ කෙනා එක්ක සතුටින් ඉන්න??? උඹේ හිත හැම තිස්සෙම උඹට කියයි මම මේ ලබා ගත්තෙ බොරු ආදරයක් නේද කියල
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ඕව බොරු වැඩ. වසී ගුරුකම් ඇත්තනම් යුද්ද නොකර ප්‍රභාකරන්ව
    වසී කරගන්ඩතිබුනනෙ අපරාදෙ යුද්දකරේ නේද.:lol::lol::lol:
    සිරා බන්..ඔච්චර කොල්ලෝ මෑරීගෙන යුද්ද කරන්ඩ ඔනෙයෑ.ප්‍රබාට වශීයක් කර නන් අන්ඩාගෙන එයි නෙහ් :lol::lol::lol:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    ඇත්ත උනත් බොරු උනත් ඔය වශී ගුරුකං කරන්නෙ තමන්ට ලැබෙන්නෙ නැති ආදරයක් ලබා ගන්නනේ, එහෙම නැත්තං තමන්ට කැමති නැති කෙල්ලෙක් ගෙ හරි කොල්ලෙක් ගෙ හරි කැමැත්තක් ගන්නනේ.......මොකටද මචං එහෙම??
    පුලුවන්ද ඇත්ත හිතකින් ලැබෙන ආදරය ලබා ගන්න?? වශී උනත් පුලුවන්ද ඒ කෙනා එක්ක සතුටින් ඉන්න??? උඹේ හිත හැම තිස්සෙම උඹට කියයි මම මේ ලබා ගත්තෙ බොරු ආදරයක් නේද කියල

    sira talka ban
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි නෙමෙයි හරියට ආගම අදහන අය ගුරුකම් කරගන්ඩ යන්නෙනෑ බුදුන්ගෙන්ම තමන්ඩ ඕන දේ ඉල්ලගන්නව.අනිවාර්යෙන්ම අපිට ඒ ඉල්ලපුදේ බුදුන් ලබා දෙනව නේද .:):):D:D
     
    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    mmm... issara hitiya Konda Deniya Hamuduruwo wage ayata nam me wage ewa karanna puluwan kama thibila thiyenawa... :nerd:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕව බොරු වැඩ. වසී ගුරුකම් ඇත්තනම් යුද්ද නොකර ප්‍රභාකරන්ව
    වසී කරගන්ඩතිබුනනෙ අපරාදෙ යුද්දකරේ නේද.:lol::lol::lol:

    thamun nodanna kamata owwa kiyanna epa gurukam walata mariccha sathekuta unath panadenna puluwan.ok is it danger
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wasiyak karala eka agata pattiyan unoth eka athmaya athmayak pasa thaman hoyagena enawa.e thanattha ho thanatthiya.me athme lassana kellek unata labana athme eki srpayek wenna puluwan.hodata kalpana karala balanna ethakota meka godak pahadili wey
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    හරියට ආගම අදහන අය ගුරුකම් කරගන්ඩ යන්නෙනෑ බුදුන්ගෙන්ම තමන්ඩ ඕන දේ ඉල්ලගන්නව.අනිවාර්යෙන්ම අපිට ඒ ඉල්ලපුදේ බුදුන් ලබා දෙනව නේද .:):):D:D

    ඔයා බුද්ධාගමේද? :confused::confused::confused:
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    තමාට වශී කර ගන්නට වුවමනා සිත්‍රිය ඉදිරිපිට සිට, මේ මන්ත්‍රය විසි එක් වරක් මෙනෙහි කර, සුළග ඇයගේ පැත්තට හමන වේලාවට ඒ සුළගට පිඹිය යුතුය.:yes:

    ඕං ඕං ඕං හ්රීං හ්රීං හ්රීං ඔලකදු පතනාම් සුලයිනාම් අලා කූරීසී දෙදේ දොන් තුන් අත බාපි
    .

    -------
    ප.ස. - අනේ හරි ගියත් වැරදුනත් මට +රෙප් දාන්ඩකෝ.. අනේ දාන්ඩකෝ..:lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙමයි මචං තොවිල් වගේ ඩ්ගේවල් වල නම් තියෙන්නෙ මෝහන ක්‍රමයක්. ඒකෙන් අනිවාර්‍යේන්ම සිද්ධවෙන්නෙ ප්‍රතිකාරයක් වගේ දෙයක්. දොස්තරගෙ වෙදකම් විශ්වාස කරනවද කියල අපි අහන්නෙ නෑ නේ නේද ?
    ඉතිං තොවිල් සම්බන්ඳෙනුත් කියන්න තියෙන්නෙ ඒකෙ විශ්වාස කරන්න දෙයක් නෑ ඒක ඇත්තක් :yes:

    වශී ගුරුකම් නම් ඇත්තද බොරුද කියල කියන්න තරම් මට නං දැනුමක් නෑ :no:
     
    ඉතිං මචං මොකක්ද ඔය දෙකේ සම්බන්ධය?

    ----
    ප්‍රශ්න වලට මූණ දෙන්න මානසික ශක්තියක් නැති උදවිය තමයි ඕව පස්සෙ යන්නෙ. තමාට ලබාගන්න බැරි උනාම වශී ගුරුකම් කරල ලබාගන්න උත්සාහ කරනවා. ටික දවසක් යද්දි ඕනම දුකක් අඩුවෙලා යනවනේ. එතකං ඔය වගේ දේවල් කරනවා. තමන්ගෙ හතුරන් මකබෑවිලා යන්න කියලා පොල් ගහල හිත හදාගන්නව. පස්සෙ පෝයට පන්සලුත් යනවා...

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං මචං මොකක්ද ඔය දෙකේ සම්බන්ධය?

    ----
    මොන දෙකේද ?
    මෙහෙමනෙ බං තිවිලයක් කරන්නෙ ලෙඩක් සනීප කරන්න නෙ ? නැතුව හිතේ ඇතිවෙන දුකක් තුනී කරගන්නවත් වෙන එකෙක්ට වින කටින්නවත් නෙවෙයිනෙ නේද ? :) තොවිලෙදි වෙන්නෙ අපේ දොස්තරය පෙති වගේ වෙදකමක්. එකම දේ ඒකෙදි පෙති
    දෙනව වෙනුවට සිද්ධවෙන්නෙ මෝහන ක්‍රමයකින් ලෙඩ සුව කරන එකයි :) තොවිල් වලින් ඇත්තටම ලෙඩ හොඳවෙන බව මං පෞද්ගලිකවම දැකල තියෙනව අපේ ගමේ :) (මම හැම දෙයක් දිහාම සැකෙන් බලන්න පුරුදුවෙච්චි කෙනෙක් මචං)

    ප්‍රශ්න වලට මූණ දෙන්න මානසික ශක්තියක් නැති උදවිය තමයි ඕව පස්සෙ යන්නෙ. තමාට ලබාගන්න බැරි උනාම වශී ගුරුකම් කරල ලබාගන්න උත්සාහ කරනවා. ටික දවසක් යද්දි ඕනම දුකක් අඩුවෙලා යනවනේ. එතකං ඔය වගේ දේවල් කරනවා. තමන්ගෙ හතුරන් මකබෑවිලා යන්න කියලා පොල් ගහල හිත හදාගන්නව. පස්සෙ පෝයට පන්සලුත් යනවා...
    වශී ගුරුකම් කියන්නෙ ඔය ඉගෙනීමට දක්ශ වෙන්න අනං මනං කියල කරන දේවල් නේ ? ඒව බොරු කියල කියන්න කලින් පොඩ්ඩක් හොයල බැලුවනං තමා වඩා හොඳ.
    මමත් ඒ ගැන වැඩි විශ්වාසයක් නැති උනත් හරිහැටි කරුණූ කාරණා නොදැන බොරුමයි කියල ප්‍රසිද්ධියෙ කියන්නෙ යන්නෙ නෑ :no:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි නෙමෙයි හරියට ආගම අදහන අය ගුරුකම් කරගන්ඩ යන්නෙනෑ බුදුන්ගෙන්ම තමන්ඩ ඕන දේ ඉල්ලගන්නව.අනිවාර්යෙන්ම අපිට ඒ ඉල්ලපුදේ බුදුන් ලබා දෙනව නේද .:):):D:D
    අන්න සහො එකනම් වැරදියි. බුදු හාමුදුරුවො අපිට ඉල්ලපු දෙ දෙන දෙවියෙක් වත් වෙන එ වගෙ කෙනෙක් නෙමෙ. බුදු හාමුදුරුවො කියන්නෙ නිර්වානය කරා යන පරම සත්‍ය් ඉගෙන්වපු උතුම් මනුස්සයෙක්. එතුමාගෙ ආදර්ශය සහා දෙශනා අනුව අපෙ ජිවිතත් හරි මාරිගයට ගන්න පුලුවන්.
    කවදාවත් අපි කිසිම දෙයක් යදින්න නරකයි. අපි හරියට ඉන්නවානම් අපිට එ දෙ ඉබෙම ලැබෙනවා. අපි තියෙන්නෙ හරි මාර්ගය තොරා ගෙන එ පාරෙ යන එක විතරයි.
     
    • Like
    Reactions: චගු

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ae kale nam owa aththata kara kiyala kiyanawa...dan nam ithin boru karanwa aththe... nethnam ithin me adds dala thiyena hatiyayata hama ekkenatama puluwan wenawa ona kenek washee karaganna... :P:P
     
    wangqi11

    Member
    Jan 15, 2009
    38
    0
    0
    හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි නෙමෙයි හරියට ආගම අදහන අය ගුරුකම් කරගන්ඩ යන්නෙනෑ බුදුන්ගෙන්ම තමන්ඩ ඕන දේ ඉල්ලගන්නව.අනිවාර්යෙන්ම අපිට ඒ ඉල්ලපුදේ බුදුන් ලබා දෙනව නේද .:):):D:D
    හරිද මන්ද අහන එක ඈත්තට ම උබ බෞද්ධ ද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමදාම බුදුන් වදින අයට ඕවා බලපවත්වනවා අඩුයි නෙමෙයි හරියට ආගම අදහන අය ගුරුකම් කරගන්ඩ යන්නෙනෑ බුදුන්ගෙන්ම තමන්ඩ ඕන දේ ඉල්ලගන්නව.අනිවාර්යෙන්ම අපිට ඒ ඉල්ලපුදේ බුදුන් ලබා දෙනව නේද .:):):D:D

    joined date 2010
    Posts: 134

    I could have reply u if GT assured u r not fake one

    For now machan U have screwed up Big time :yes: