Washi gurukamak

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    owata yannna epa bn owa hena gahaana wada ubata labana athmayak nathi wei uba dnwada oya washi gurukama kana eka aniwa parallelized wenwa anthimata iwara wenne cancer ekakin bn
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,588
    113
    අම්බකිස්ස
    එලකිරියේ භූත කොටුව ත්‍රෙඩ් එක කියවපන්.ඒකේ තියනවා වශූ ගුරුකම් කරලා බැදගත්ත වුන් අන්තිමට මැරෙන හැටි......
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අපෝ ඕවා කරන්න යන්න ඒපා බන්. එලකිරියේ ඉන්න කටුස්සා @LazyLizard ඔහොම තෑනකට ගිහින් කෙලොගෙන. දෑන් වෑඩිය එලකිරියේ පේන්න නෑත්තෙක් ඒකයි බුවා. වසිය කරන්න කියලා මූව ගෙන්නගෙන කපුවා මූව වසී කරගෙන.. මොනවා කලාද කියලා හරියට දන්නේ නෑ ඒත් ඉද ගන්න අමාරුලු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඕවා කරන්න යන්න ඒපා බන්. එලකිරියේ ඉන්න කටුස්සා @LazyLizard ඔහොම තෑනකට ගිහින් කෙලොගෙන. දෑන් වෑඩිය එලකිරියේ පේන්න නෑත්තෙක් ඒකයි බුවා. වසිය කරන්න කියලා මූව ගෙන්නගෙන කපුවා මූව වසී කරගෙන.. මොනවා කලාද කියලා හරියට දන්නේ නෑ ඒත් ඉද ගන්න අමාරුලු
    ඉඳ ගන්න අමාරු නැට්ට බිම වදින හින්ද :baffled: මුන් ඒකටත් පද හදල :angry:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,097
    5,970
    113
    Wadak na oi Dan Hama ekama pork kanawa.aparade boge Salli umbath e Salli walin Ros panui porkui kapan.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    owa boru weda, kellek wshi karagana hithanawanam eka karanna epa.
    ehema karaganna ewa therumak ne. owata return eka enawa, ethakota jeewithe epa wela nanna pol wenna wenne.

    anika labenna thiyana de kohoma hari labei
    nolabena de kohoma hari nolabei

    ara penne nedda @erozan ara manussaya athe thiyan inna washi boleta washi wela dan geniwa unath gihin dena size eke inne,
     

    colonial

    Member
    May 18, 2016
    9
    0
    3
    Owa karanna epa. Maha pawkara wada. Ape mama kenekwa washi karaganna inawak kawala passe eka bade cancer ekakata awilla langadi maruna.