washing machine එකක් ගන්න ඕනේ

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Damro 7kg metal drum. hituwada wada godak hodai. electricity consumption ut maara adui. loku wenasak tibba

    Damro + innovex both same. only badge is different. Damro stuff they cant sell outside. Innovex u can get from any retain shop. warranty is the same. but same item, theres a price difference of 2000,3000 between innovex and damro
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Innovex 7kg eka daraz eke tiyanawa. Shop ekata wada 10000k witara adui. Ekata samplath card eken gewanna baruwa inne. Natnam mat eka ganna baluwe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දම්රෝ එකෙත් ලංකාවෙ හදනවා ලංකාවෙ හදනවා කිවුවට චයිනා වලින් ගෙනත් ඇසෙම්බල් කරන එකද කොහෙද කරන්නෙ
    ලගදි ඔෆිස් එකට ෆ්‍රීජ් එකක් ගෙනවා මම නිකමට ඒකෙ ගහලා තිබුනු කම්ප්‍රෙශර් එකේ මොඩල් නම්බර් එක ගූගල් කරා මෙන්න ෆුල් කම්ප්‍රෙශර් එකම අලිබබා එකේ තියනවා හෝල් සේල් ගන්න. බොක්ස් එක විතරයි මෙහේ හදන්නෙ මම හිතන්නෙ,
    සමහර විට වොශින් මැශින් සම්පූර්ණයෙන්ම මේහේ හදනවද මන්දා අර ෆ්‍රිජ් එකත් Made In Sri Lanka කියලා තමයි ගහලා තිවුනෙ
    මගේ ලගත් තියෙන්නෙ ඉනොවෙක්ස් වොශින් මැශින් එකක් තමයි, ඒක කිසි අවුලක් නැහැ යකා වගේ වැඩ දැන් සෑහෙන කාලයක්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    Inovex එකේ රෙදි ටිකක් දැම්මත් වතුර full වෙන්නම Auto පිරෙනවද? වතුර පිරෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්ද?

    washing cycle ගාණ අඩු හෝ වැඩි කරන්න පුළුවන්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කොමත් හරි මට front loading වොෂින් මැෂිමක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් ඇහුවා මම කිරියේ ත්රෙඅඩ් එකක් දාල. හරි හමන් උත්තරයක් හම්බුනේ නෑ තාම...
    සමහරු කියනවා front load LG හොදය කියල. සමහරු කියනවා LG කැඩුනොත් හදන්න බෑ කියල..
    candy බ්‍රෑන්ඩ් එක ගැන මොකද කියන්නේ..

    dryer එක එක්ක තියන ඒවා ගැන මොකද කියන්නේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Inovex එකේ රෙදි ටිකක් දැම්මත් වතුර full වෙන්නම Auto පිරෙනවද? වතුර පිරෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්ද?

    washing cycle ගාණ අඩු හෝ වැඩි කරන්න පුළුවන්ද?

    වතුර ප්‍රමානෙ ලෙවල් 4කට ඇජස්ට් කරන්න පුලුවන්, මම මේස් එහෙම හෝදද්දි Water Level එක Few කියලා තියන ඔප්ශන් එකට දානවා එතකොට වතුර පොඩ්ඩයි පිරෙන්නෙ

    කෙලින්ම සයිකල් ගානම නෙමෙයි ඇජස්ට් කරන්න තියෙන්නෙ, Storing, Normal, Fast කියලා ඔප්ශන් 3ක් තියනවා ඩිෆෝල්ට් එක Normal ඒක විනාඩි 45ක්ද කොහෙද යනවා ෆාස්ට් එක විනාඩි 23යිද කොහෙද, Strong එකේ මතක නෑ, ඒකට දාන්නෙම නෑ

    තව එකක් තියනවා Soak, Wash, Spin ටික මාරු කරන්න ඕන නම්, ඕන නම් Soak එකට නෝදා Wash + Spin වගේ දාගන්න හරි Spin විතරක් හරි දාල වේලගන්න
     
    • Like
    Reactions: jeewantha05

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    Damro steel drum thiyena eka hondai..Maha Gedara thiyenne eka kisi ledak nehe andun walata mukutj wenneth nehe. API steel drum thiyena innovex ekak gatta eketh ledak nehe hebai samahata andun irenawa not Al mode demmahama
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔක්කොමත් හරි මට front loading වොෂින් මැෂිමක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් ඇහුවා මම කිරියේ ත්රෙඅඩ් එකක් දාල. හරි හමන් උත්තරයක් හම්බුනේ නෑ තාම...
    සමහරු කියනවා front load LG හොදය කියල. සමහරු කියනවා LG කැඩුනොත් හදන්න බෑ කියල..
    candy බ්‍රෑන්ඩ් එක ගැන මොකද කියන්නේ..

    dryer එක එක්ක තියන ඒවා ගැන මොකද කියන්නේ..

    LG Front loader ekak gaththa masa 3kata kalin.. Mamanam satisfied :love:
     
    • Like
    Reactions: wqe123

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඔක්කොමත් හරි මට front loading වොෂින් මැෂිමක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් ඇහුවා මම කිරියේ ත්රෙඅඩ් එකක් දාල. හරි හමන් උත්තරයක් හම්බුනේ නෑ තාම...
    සමහරු කියනවා front load LG හොදය කියල. සමහරු කියනවා LG කැඩුනොත් හදන්න බෑ කියල..
    candy බ්‍රෑන්ඩ් එක ගැන මොකද කියන්නේ..

    dryer එක එක්ක තියන ඒවා ගැන මොකද කියන්නේ..

    Candy Smart Touch washing mahine eka maru, 1 year use kala denata ,no issues, meka gift ekak widiyata hamba wune mata, softlogic agent.
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Mokak gathath memory thiyana eakak ganin
    Mokada nethnam light gihama apahu mula idan danna wenawa
    Oya godak ganan ewage pawa memory ne,mokada suddanta light yanne nene
    Damro eakenam memory thiyanawa
     
    • Like
    Reactions: saja