Washing machine & Treadmills - HELP

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    9k=


    lifespan-tr-1200i-treadmill.png
    washing_machine.jpg


    Credit card eken gewanna ganna puluwan hoda place tikak kiyanna.interest 0% nam hodai. Online place unath kamak nee.


    :cool:
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,737
    113
    Treadmills නම් glory, bansons, eser, quantum වගේ shops වල තියෙනවා. මේ දවස්වල glory treadmills වලට commercial bank credit cards 25% discount තියෙනවා.

    Washing Machines නම් online shop එකකින් ගනින්. හුගක් credit card offers මේ දවස් වල තියෙනවා . Manufacturer warranty එක්ක ගත්තාම බය වෙන්න දෙයක් නෑ.
     
    Last edited: