WASHINE MECHINE HELP

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    I have good service experience with singer. Home visit even after years. 13kg is a huge advantage.

    New Panasonic electronics are crap.
     
    • Love
    Reactions: XpAkila

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    softlogic, Abans nam ganna epa
    Singer, Damro service hodai

    apith giya sathiye damro top load ekak gatta

    made in Sri Lanka :cool:
     
    • Love
    Reactions: XpAkila

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ටොප් ලොඩින්ග් එවා ගන්න එපා, ඉට වැඩිය හොදයි බෙසමකට රින්සො දාලා රෙදි දාලා ලි කැල්ලකින් කරකවපන්,
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    lankawe ewun labeta damro top loader aran "washing machine dammama redi sawuththu wenawa" kiyala mathayak hadila thiyenne :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    පරණ එක දීලා කීයක් වත් අඩු කරගන්න බැරිවෙයිද දන්නේ නෑනේ?

    lankawe ewun labeta damro top loader aran "washing machine dammama redi sawuththu wenawa" kiyala mathayak hadila thiyenne :rofl:
    දම්රෝ විතරක් නෙමෙයි ටොප් ලෝඩින් හැම එකේම එහෙම තමා. ගෙදරට අඳින ශෝටවල් වල ඉන වටේ දාලා තියෙන ඉලාස්ටික් නූල ගැලවිලා පැටලිලා එන්නේ අනිත් රෙදි එක්ක.
    ------ Post added on Jun 14, 2024 at 9:19 PM
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    පරණ එක දීලා කීයක් වත් අඩු කරගන්න බැරිවෙයිද දන්නේ නෑනේ?

    දම්රෝ විතරක් නෙමෙයි ටොප් ලෝඩින් හැම එකේම එහෙම තමා. ගෙදරට අඳින ශෝටවල් වල ඉන වටේ දාලා තියෙන ඉලාස්ටික් නූල ගැලවිලා පැටලිලා එන්නේ අනිත් රෙදි එක්ක.
    ------ Post added on Jun 14, 2024 at 9:19 PM
    Eka eththa
     
    • Sad
    Reactions: Heshan Daminda

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    damro ganin yako. owa gaththa wage neme kadunama. mage damro eken gaththa eke awrudu 5 iwara wenna sathi dekak tibilath awillama hadala dunna.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,760
    113
    LONDON
    පරණ එක දීලා කීයක් වත් අඩු කරගන්න බැරිවෙයිද දන්නේ නෑනේ?

    දම්රෝ විතරක් නෙමෙයි ටොප් ලෝඩින් හැම එකේම එහෙම තමා. ගෙදරට අඳින ශෝටවල් වල ඉන වටේ දාලා තියෙන ඉලාස්ටික් නූල ගැලවිලා පැටලිලා එන්නේ අනිත් රෙදි එක්ක.
    ------ Post added on Jun 14, 2024 at 9:19 PM
    Get a good brand. Samsung or LG. Using top loading nearly 3 years and no issues.

    Get this model. Samsung 13kg fully automatic top loading inverter model. Using 2-3 times a week since 2021. No issues.

    https://singhagiri.lk/product/samsung-13kg-top-load-inverter-washing-machine
    ------ Post added on Jun 19, 2024 at 5:35 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    පුලුවන්කමක් තියනවනම් front loading automatic එකක්ම ගන්න. අවම ජල සහ විදුලිය භාවිතය කරදරත් අඩුයි.