Washing Machine

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Budget ehe mehe karaganna puluwannm Fully Automatic ekak ganna, Damro, Innovex recommend karanna puluwan
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    දැන් 40+ නේද සෙමි එකකුත්?
    මොනව උනත් දම්රො සර්විස් එක හොදයි
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    Inovex semi-auto washing machine 1k ganna baluwe.
    Awlak nadda.
    Ubalage adahas kohomada.
    අපි තාම Damro semi එක use කරනව දැනට 7 years විතර වෙනව. කිසිම අව්ලක් අවෙ නෑ. ,ලගදි knob එකක් කැඩුන එච්චරයි,එකත් උන් ඇවිත් දාල දුන්න.