Washing_Machine එකේ ගැජට් එකක්

Pallu

Member
Dec 12, 2017
119
14
0
fabric conditioner danne othanata manual ake tinawa hair ake.
ඔකේ මචං. ඒ කියන්නේ මුලින් දාලා තිබ්බම අන්තිමට සේදෙද්දී රිලීස් වෙනවා නේද ඔටෝම ?
 
Pallu

Member
Dec 12, 2017
119
14
0
fabric conditioner ද?

liquid detergent ද?

දෙකම එකයිද :confused:

වැඩ දෙකක් වෙන්නේ. liquid detergent කියන්නේ වොෂින් පවුඩර් වල ලික්විඩ් එකට. එකෙන් වෙන්නේ රෙදි වල කුණු යන එක.

fabric conditioner කියන්නේ අර කොම්ෆෝර්ට් කියලා එහෙම තියෙන්නේ .රෙදි සොද්දද්දී අන්තිම පාර සොදද්ද්දී එව්වා දැම්මම රෙදි සුවදයි, පොඩි සොෆ්ට් ගතියක් එනවා රෙදි වෙළුණාම පස්සේ.

fabric conditioner දාලා එහෙම්ම වේලන එක තමයි කරන්නේ.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ඒක තමා liquid detergent ඒ කෑල්ලට දාල හරියන්නෙ නෑනෙ :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය fabric softener දාන තැන තමයි. අන්තිමට හෙදනකල් බලාගෙන ඉඳල එක දාන්න ඕනේ නැහැ. ඔතනට දාල තියන්න අන්තිමට හෙදෙනකොට නිකන්ම ඔතනින් release වෙනවා. ( මම කියන්නේ LG washing machine ගැන , Damro වලත් ලොකු වෙනසක් තියෙන්න බැහැ)

    ඔව් ඔතනට ගොඩක් washing machine model වලට fabric softer හරි liquid bleaching inlet කවුළුව හරි තමයි තියෙන්නේ. අත් පොතේ ඇති විස්තර මචං. බලලා හරියට පාවිච්චි කරන්නකෝ. :yes: +14
     
    • Like
    Reactions: tharakato

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0

    ඔව් ඔතනට ගොඩක් washing machine model වලට fabric softer හරි liquid bleaching inlet කවුළුව හරි තමයි තියෙන්නේ. අත් පොතේ ඇති විස්තර මචං. බලලා හරියට පාවිච්චි කරන්නකෝ. :yes: +14

    Thank you machan :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ඔව් ඔතනට ගොඩක් washing machine model වලට fabric softer හරි liquid bleaching inlet කවුළුව හරි තමයි තියෙන්නේ. අත් පොතේ ඇති විස්තර මචං. බලලා හරියට පාවිච්චි කරන්නකෝ. :yes: +14

    ඉනොවෙක්ස් එකේ තියෙන්නෙ බ්ලීචිං කියල. බ්ලීචිං දාන්නෙ ඇයි බං.. රෙදි සුදු වෙලා යන්ඩද :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉනොවෙක්ස් එකේ තියෙන්නෙ බ්ලීචිං කියල. බ්ලීචිං දාන්නෙ ඇයි බං.. රෙදි සුදු වෙලා යන්ඩද :baffled:

    ඔව් සමහර තද පැල්ලම් යන්න බ්ලිචින් පොඩ්ඩක් දාලා පෙගෙන්න තියෙනවානේ. අන්න ඒකට තමා ඔය හිල තියෙන්නේ. ඒ ඒ හිලට ඒ ඒ සෙටින්ග්ස් දෙන්නත් ඕනා වොෂින් මැෂින් එකේ. නැත්නම් ඒ සෙටින්ග්ස් ඇප්ලයි වෙන්නේ නෑනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    ඔව් සමහර තද පැල්ලම් යන්න බ්ලිචින් පොඩ්ඩක් දාලා පෙගෙන්න තියෙනවානේ. අන්න ඒකට තමා ඔය හිල තියෙන්නේ. ඒ ඒ හිලට ඒ ඒ සෙටින්ග්ස් දෙන්නත් ඕනා වොෂින් මැෂින් එකේ. නැත්නම් ඒ සෙටින්ග්ස් ඇප්ලයි වෙන්නේ නෑනේ.

    හිලට මොකුත් සෙටින්ස් නෑනෙ බං මේකෙ
    දැං උඹල කිව්ව නේ හිල ඔපන් වෙන්නෙ අන්තිම රින්ස් එකේදි කියල :rofl: බ්ලීච් වැඩෙත් වෙන්නෙ අන්තිමටද ?
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හිලට මොකුත් සෙටින්ස් නෑනෙ බං මේකෙ
    දැං උඹල කිව්ව නේ හිල ඔපන් වෙන්නෙ අන්තිම රින්ස් එකේදි කියල :rofl: බ්ලීච් වැඩෙත් වෙන්නෙ අන්තිමටද ?

    බ්ලීච් එක වැඩ කරන්නේ rinse හරි wash only හරි කියන ඔප්ෂන් එකේ. Wash, Rinse, Spin කියන තුනම තිබ්බොත් conditioner එකත් පාවිච්චි වෙලා තමා සයිකල් එක නතර වෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය fabric softener දාන තැන තමයි. අන්තිමට හෙදනකල් බලාගෙන ඉඳල එක දාන්න ඕනේ නැහැ. ඔතනට දාල තියන්න අන්තිමට හෙදෙනකොට නිකන්ම ඔතනින් release වෙනවා. ( මම කියන්නේ LG washing machine ගැන , Damro වලත් ලොකු වෙනසක් තියෙන්න බැහැ)
    :yes: :yes:
     
    • Like
    Reactions: tharakato

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මැනුවල් එක නෑ බං දැන් හොයා ගන්න.

    යකෝ මැශින් එක ගත්ත කාලෙම මැනුවල් එක මුල ඉදන් අගට කියවන්ඩ එපැයි නැත්තන් පස්සෙ ඔයවගේ ප්‍රශ්න එනව..උබ ඕක පාවිච්චි කරපු එකක්ද ගත්තෙ...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    read the manual. its there to put fabric softner (after washing you put softner to smell nice). its mentioned in the manual
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif