ඔකේ මචං. ඒ කියන්නේ මුලින් දාලා තිබ්බම අන්තිමට සේදෙද්දී රිලීස් වෙනවා නේද ඔටෝම ?fabric conditioner danne othanata manual ake tinawa hair ake.
fabric conditioner ද?
liquid detergent ද?
දෙකම එකයිද![]()

fabric conditioner ද?
liquid detergent ද?
දෙකම එකයිද![]()
වැඩ දෙකක් වෙන්නේ. liquid detergent කියන්නේ වොෂින් පවුඩර් වල ලික්විඩ් එකට. එකෙන් වෙන්නේ රෙදි වල කුණු යන එක.
fabric conditioner කියන්නේ අර කොම්ෆෝර්ට් කියලා එහෙම තියෙන්නේ .රෙදි සොද්දද්දී අන්තිම පාර සොදද්ද්දී එව්වා දැම්මම රෙදි සුවදයි, පොඩි සොෆ්ට් ගතියක් එනවා රෙදි වෙළුණාම පස්සේ.
fabric conditioner දාලා එහෙම්ම වේලන එක තමයි කරන්නේ.

ඔය fabric softener දාන තැන තමයි. අන්තිමට හෙදනකල් බලාගෙන ඉඳල එක දාන්න ඕනේ නැහැ. ඔතනට දාල තියන්න අන්තිමට හෙදෙනකොට නිකන්ම ඔතනින් release වෙනවා. ( මම කියන්නේ LG washing machine ගැන , Damro වලත් ලොකු වෙනසක් තියෙන්න බැහැ)
+14
ඔව් ඔතනට ගොඩක් washing machine model වලට fabric softer හරි liquid bleaching inlet කවුළුව හරි තමයි තියෙන්නේ. අත් පොතේ ඇති විස්තර මචං. බලලා හරියට පාවිච්චි කරන්නකෝ.+14

ඔව් ඔතනට ගොඩක් washing machine model වලට fabric softer හරි liquid bleaching inlet කවුළුව හරි තමයි තියෙන්නේ. අත් පොතේ ඇති විස්තර මචං. බලලා හරියට පාවිච්චි කරන්නකෝ.+14

ඉනොවෙක්ස් එකේ තියෙන්නෙ බ්ලීචිං කියල. බ්ලීචිං දාන්නෙ ඇයි බං.. රෙදි සුදු වෙලා යන්ඩද![]()
ඔව් සමහර තද පැල්ලම් යන්න බ්ලිචින් පොඩ්ඩක් දාලා පෙගෙන්න තියෙනවානේ. අන්න ඒකට තමා ඔය හිල තියෙන්නේ. ඒ ඒ හිලට ඒ ඒ සෙටින්ග්ස් දෙන්නත් ඕනා වොෂින් මැෂින් එකේ. නැත්නම් ඒ සෙටින්ග්ස් ඇප්ලයි වෙන්නේ නෑනේ.
බ්ලීච් වැඩෙත් වෙන්නෙ අන්තිමටද ?හිලට මොකුත් සෙටින්ස් නෑනෙ බං මේකෙ
දැං උඹල කිව්ව නේ හිල ඔපන් වෙන්නෙ අන්තිම රින්ස් එකේදි කියලබ්ලීච් වැඩෙත් වෙන්නෙ අන්තිමටද ?
ඔය fabric softener දාන තැන තමයි. අන්තිමට හෙදනකල් බලාගෙන ඉඳල එක දාන්න ඕනේ නැහැ. ඔතනට දාල තියන්න අන්තිමට හෙදෙනකොට නිකන්ම ඔතනින් release වෙනවා. ( මම කියන්නේ LG washing machine ගැන , Damro වලත් ලොකු වෙනසක් තියෙන්න බැහැ)

මැනුවල් එක නෑ බං දැන් හොයා ගන්න.