Washing_Machine_එකක්_set_කරගන්නා_අාකාරය

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕවා අහපන් වොශින් මැශින් එක ගන්න තැනින් මොකද සමහර ඒවට ලයින් දෙකකටම යන්නේ එකම බටෙන් .
    ඒකයි සීන් එක.
    බට නම් වොශින් මැශින් එක ගන්න තැනින්ම ගන්න පුලුවන් ඇන්ඩ් ඒ බට හොදයි එලියේ මාකට් එකේ තියන ඒවට වඩා.
    ටිකක් කල් අරගෙන.අරගත්තට සෙට් කලේ නෑ තාම​
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඹක්කොටම ++++++++++++
    1.Line 2k තියනවනම් ලයින් 2ටම ලිං වතුර ගහන්නද? නැත්නම් cold එකට විතරක් ගහන්නද?
    2.set කරන බටේ කීයද? කොහෙද තියෙන්නෙ?
    3.තව ඹ්කට දාන්න ඔිනෙ අඩුම කුඩුම මොනාද? (මීට කලින් Washing machine use කර නැත)
    4.ලංකාවේ video එකක් තියනවනම් දීපල්ලකො
    1.)hot and cold water සෙට් කරගන්න එක අවුල් වෙනවනම් line දෙකටම ලිං වතුර ගහන්න අවුලක් නෑ.
    ටැප් දෙකක් යනවා එහෙම උනොත්...

    2)set කරන්න ඕන වෙන බට වලින් hot and cold දෙකටම ලිං වතුර ගහනවනම් input හෝස් 2i
    Drain ලයින් එකේ horse එකක් ඕන.
    (සාමාන්‍යයෙන් ඔය ඔක්කොම horse එනවා machine එකත් එක්ක FREE ...ඇවිත් නැත්නම් ඕවා Hardware වල තිනවා ගන්න ...)
    එච්චර මිල නෑ..ඔයා ජොබ් එක දන්නෙ නැති නිසා..photo දෙකක් ගහගෙන යන්න ..
    3.)මුකුත් ඕන නෑ...ඔය washing powder ටිකක් දාලා ඕවා සෙට් කරලා ටැප් එක හෝ දෙක ඇරලා START ...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕකේ මොඩල් එක ගත්තු තැනට කියලා අහගනින් කෝල් එකක් දීලා.

    cold ekata witharak dunnama athi. oke bate machine ekath ekkaka enawa.

    මම නම් හොස් එක කෙලින්ම ටැප් එකට ගහල තියෙන්නේ.
    සබන් කුඩු දාල හෝදන්නෙ.

    1.)hot and cold water සෙට් කරගන්න එක අවුල් වෙනවනම් line දෙකටම ලිං වතුර ගහන්න අවුලක් නෑ.
    ටැප් දෙකක් යනවා එහෙම උනොත්...

    2)set කරන්න ඕන වෙන බට වලින් hot and cold දෙකටම ලිං වතුර ගහනවනම් input හෝස් 2i
    Drain ලයින් එකේ horse එකක් ඕන.
    (සාමාන්‍යයෙන් ඔය ඔක්කොම horse එනවා machine එකත් එක්ක FREE ...ඇවිත් නැත්නම් ඕවා Hardware වල තිනවා ගන්න ...)
    එච්චර මිල නෑ..ඔයා ජොබ් එක දන්නෙ නැති නිසා..photo දෙකක් ගහගෙන යන්න ..
    3.)මුකුත් ඕන නෑ...ඔය washing powder ටිකක් දාලා ඕවා සෙට් කරලා ටැප් එක හෝ දෙක ඇරලා START ...
    ඔක්කොටම +++++++++++++​