Washpayo Wara!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    186484379_264778178680645_2681821329453476126_n.jpg

    ezgif-4-8b5eab5bc2.gif
     
    Last edited:

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    Manika thiyena gadole bara wenasda? Ekama bara kiyala neda kiyala thiyenne mulinma?

    Bara wenas nam podi seen ekak thiyenne oke :D

    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.

    oka dan are number ekata message karanawa athi
    ------ Post added on May 24, 2021 at 8:46 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,775
    1
    56,779
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.
    ගඩොල් වතුරෙ පොඟවල මේ කියන විදිහට කරන්න ඕනෙ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.
    gadol 12ma bara samanai ne. ethakota oka karanna baa ne.
     
    • Like
    Reactions: ITGuy25

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඔන්න ගඩොල් කපන පැත්තක කොල්ලෙක් වැඩපලේ ගෙදර කෙල්ලට ඇහෑ දාගෙන ඉදලා ගෙදර උන් නැති වෙලාවක කෙල්ලව අල්ලගෙන ජිගි ජිගියකට සෙට් වෙලා.. පොඩි කෙල්ල අහල මොකක්ද ඔයා මේ කරන්න හදන්නෙ කියලා.. කොල්ල කියල ගලක් කපන්න හදන්නෙ නංගි කියල අතපත ගාගෙන එද්දි කෙල්ල කිව්වලු.."අයියේ ගල් බැරි නම් ගඩොල් කපන්න, ජංගිය නම් ගලවන්න එපා" කියලා..
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.
    මේක තමයි එයාලා බලාපොරොත්තු වෙන උත්තරේ මං හිතන්නෙ.

    "මැණික ඔබ්බවා සෑදූ ගඩොලට සමාන, බරින් එක හා සමාන තවත් ගඩොල් 11 ක් සමඟ"
    මැණික තියන ගඩොලට සමානයි ප්‍රමාණයෙන් හැඩයෙන්, ඒත් බරින් සමාන වෙන්නේ අනිත් ගඩොල් 11 විතරයි කියලා නේද මේ කියන්නෙ.

    "සමතුලිත තරාදියක් තුන්වරක් පමණක් භාවිතා කර, බර වෙනස් මැණික අඩංගු ගඩොල සොයා ගැනීමට සමත් වේ."
    මෙතනත් කියනවනෙ බර වෙනස් මැණික අඩංගු ගඩොල කියලා.
    මේක අත්තට පෙන්නුවාම අත්තා තමයි පැහැදිලි කලේ.

    ගඩොල් වතුරෙ පොඟවල මේ කියන විදිහට කරන්න ඕනෙ
    බරත් සමානයි කියලා ප්‍රශ්නෙ ඇහුවොත් ඒකටත් උත්තරයක් තියනවා. (y)
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මං කිව්වෙත් ඕකම නෙවෙයිද මචන්.
    මේක තමයි එයාලා බලාපොරොත්තු වෙන උත්තරේ මං හිතන්නෙ.

    "මැණික ඔබ්බවා සෑදූ ගඩොලට සමාන, බරින් එක හා සමාන තවත් ගඩොල් 11 ක් සමඟ"
    මැණික තියන ගඩොලට සමානයි ප්‍රමාණයෙන් හැඩයෙන්, ඒත් බරින් සමාන වෙන්නේ අනිත් ගඩොල් 11 විතරයි කියලා නේද මේ කියන්නෙ.

    "සමතුලිත තරාදියක් තුන්වරක් පමණක් භාවිතා කර, බර වෙනස් මැණික අඩංගු ගඩොල සොයා ගැනීමට සමත් වේ."
    මෙතනත් කියනවනෙ බර වෙනස් මැණික අඩංගු ගඩොල කියලා.
    මේක අත්තට පෙන්නුවාම අත්තා තමයි පැහැදිලි කලේ.
     
    • Like
    Reactions: castellain

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    1)හය හය දෙපැත්තට දැම්මා. බර වැඩි හය ගත්තා.
    2)තුන තුන දැම්මා බර වැඩි තුන ගත්තා.
    3)එක එක දැපත්තට දැම්මා බර වැඩි එක ගත්තා/ බර සමාන නම් ඉතුරු එක තමයි මැනික දාපු ගඩොල.

    Manika daapu eka bara wedie kiyala gaththe kohomada?
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Manika daapu eka bara wedie kiyala gaththe kohomada?
    මැණික ඔබ්බවා සෑදූ ගඩොලට සමාන, බරින් එක හා සමාන තවත් ගඩොල් 11 ක් සමඟ"
    මැණික තියන ගඩොලට සමානයි ප්‍රමාණයෙන් හැඩයෙන්, ඒත් බරින් සමාන වෙන්නේ අනිත් ගඩොල් 11 විතරයි කියලා නේද මේ කියන්නෙ.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,965
    113
    Gotham City
    ගඩොල වතුරෙ පොඟවන්න ඔනි
    6 බැහින් කඩනවා තරාදියට දානව
    බර අඩු පැත්ත ඉවත් කරනවා.

    ඉතුරු ගොඩ තුන බැගින් කඩනවා
    බර අඩු පැත්ත ඉවත් කරනවා

    ඉතුරු ගඩොල් තුනෙන් එකක් ඉවත් කරනවා .
    අනික් ගඩොල් දෙක තරාදියට දානවා .

    තරාදිය තුලිත නම් ඉවත් කරපු ගඩොල මැණික.
    තරාදිය අසම තුලිත නම්
    බර වැඩි එක මැණික .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,965
    113
    Gotham City
    thank you washpayo :yes:

    View attachment 126800

    here's a bonus question. mekanam expired :rofl:

    131890347_170599851431812_2023601205125044752_n.jpg
    6 වතාවයි .

    5 ගාණෙ කඩලා රේස් 5 ක් තියෙනවා
    හොඳම අස්සයො 5 දෙනා ගන්නවා.
    (
    ඒ කිව්වෙ ඒ එක් එක් රේස් එකෙ පළවෙනි වෙන අස්පයා).

    ඊට පස්සෙ ඒ 5 දෙනා තරඟ කරවනවා .

    ඒ තරඟෙන් දිනන අස්පයො
    පිළිවෙලින් 1 වෙනි 2 වෙනි 3 වෙනි අස්සයො තමා හොඳම තුන්දෙනා .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    6 වතාවයි .

    5 ගාණෙ කඩලා රේස් 5 ක් තියෙනවා
    හොඳම අස්සයො 5 දෙනා ගන්නවා.
    (
    ඒ කිව්වෙ ඒ එක් එක් රේස් එකෙ පළවෙනි වෙන අස්පයා).

    ඊට පස්සෙ ඒ 5 දෙනා තරඟ කරවනවා .

    ඒ තරඟෙන් දිනන අස්පයො
    පිළිවෙලින් 1 වෙනි 2 වෙනි 3 වෙනි අස්සයො තමා හොඳම තුන්දෙනා .
    wrong washpaya
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    මැණික ඔබ්බවා සෑදූ ගඩොලට සමාන, බරින් එක හා සමාන තවත් ගඩොල් 11 ක් සමඟ"
    මැණික තියන ගඩොලට සමානයි ප්‍රමාණයෙන් හැඩයෙන්, ඒත් බරින් සමාන වෙන්නේ අනිත් ගඩොල් 11 විතරයි කියලා නේද මේ කියන්නෙ.

    නෑ, 11 ක බර සමානයි, මැණික දාපු එකේ බර වෙනස්. අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.
    සරලව කිව්වොත් එකම පෙනුම තියෙන දේවල් 12 ක් තියෙනවා, එතනින් එකක විතරක් බර වෙනස්, තුලාවක් තුන් වතාවක් විතරක් භාවිතා කරල කොහොමද බර වෙනස් වස්තුව හොයන්නෙ කියන එක.
    පොඩ්ඩක් වාක්‍ය පැටළලි සහගතයි ඉමේජ් එකේ නම්, ඒත් මේක ප්‍රසිද්ද ගාණක් වෙන විදිහකට අහන්න හදලා.

    Edit:

    වතුර පොඟවනව වගේ බාහිර දේවල් කරන්න බෑ, කරන්න පුලුවන් එකම දේ කිරන එක විතරයි, ඕනෙ නම් ගඩොල් වල නමක් ගහ ගන්න පුලුවන් 1,2,3 වගේ.

    මම මේක හදන්න ට්‍රයි කළා ඉන්ටර්වීව් එකකට යන්න කලින්, කරගන්න බැරි උනා, පස්සෙ සර්ච් කරල හොයා ගත්ත, නැතිව මේක හදපු පොරක් නම් නෙවෙයි මන්.

    6 වතාවයි .

    5 ගාණෙ කඩලා රේස් 5 ක් තියෙනවා
    හොඳම අස්සයො 5 දෙනා ගන්නවා.
    (
    ඒ කිව්වෙ ඒ එක් එක් රේස් එකෙ පළවෙනි වෙන අස්පයා).

    ඊට පස්සෙ ඒ 5 දෙනා තරඟ කරවනවා .

    ඒ තරඟෙන් දිනන අස්පයො
    පිළිවෙලින් 1 වෙනි 2 වෙනි 3 වෙනි අස්සයො තමා හොඳම තුන්දෙනා .

    වැරදියි. හොඳම අශ්වයො තුන් දෙනාම මුල් 5 දෙනා අතරෙ හිටියොත්?
    ------ Post added on May 24, 2021 at 9:46 PM
     
    • Like
    Reactions: S.E.R.E.N.A