Washpayo Wara!

topkollek

Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thank you washpayo :yes:

    View attachment 126800

    here's a bonus question. mekanam expired :rofl:

    131890347_170599851431812_2023601205125044752_n.jpg
    මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
    welawa maninne na 1 2 3 4 5 positions witharai denne

    Manika daapu eka bara wedie kiyala gaththe kohomada?
    aaa owne. huta
    ------ Post added on May 24, 2021 at 9:49 PM

    ගඩොල වතුරෙ පොඟවන්න ඔනි
    6 බැහින් කඩනවා තරාදියට දානව
    බර අඩු පැත්ත ඉවත් කරනවා.

    ඉතුරු ගොඩ තුන බැගින් කඩනවා
    බර අඩු පැත්ත ඉවත් කරනවා

    ඉතුරු ගඩොල් තුනෙන් එකක් ඉවත් කරනවා .
    අනික් ගඩොල් දෙක තරාදියට දානවා .

    තරාදිය තුලිත නම් ඉවත් කරපු ගඩොල මැණික.
    තරාදිය අසම තුලිත නම්
    බර වැඩි එක මැණික .
    waradiyi neda. gadol 12ma bara = kiyala na. manik gadole bara wenas. anikwata wada bara aduda wadida kiyalawath danne na
    ------ Post added on May 24, 2021 at 9:51 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    welawa maninne na 1 2 3 4 5 positions witharai denne

    aaa owne. huta
    ------ Post added on May 24, 2021 at 9:49 PM

    waradiyi neda. gadol 12ma bara = kiyala na. manik gadole bara wenas. anikwata wada bara aduda wadida kiyalawath danne na
    ------ Post added on May 24, 2021 at 9:51 PM
    ඒකට තමා වතුරෙ පොඟවන්නෙ .
    එතකොට මැණික තියන බර සාපෙක්ෂව බරින් අඩුයි .

    මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
    වෙලාව තියෙ නම් බන් ඉතිං රේස් 5 යි .හොඳම කාලය වාර්තා කරන තුන්දෙනා කෙලින්ම ඇතුලෙ.
    ------ Post added on May 24, 2021 at 9:53 PM
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඒකට තමා වතුරෙ පොඟවන්නෙ .
    එතකොට මැණික තියන බර සාපෙක්ෂව බරින් අඩුයි .

    Ehema kiyannath be, nikan sarala gaanakin oka hadala pennanna puluwan, Lokuu manik galak thyenwa kiyala hithanna high density ekak thyena. pegunath still bara wenna puluwan scenarios thyenwa.

    Kohomath wathure pogawanwa, gadola kadanawa wage ewa IQ prashnawala uththara newei.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඒකට තමා වතුරෙ පොඟවන්නෙ .
    එතකොට මැණික තියන බර සාපෙක්ෂව බරින් අඩුයි .

    වෙලාව තියෙ නම් බන් ඉතිං රේස් 5 යි .හොඳම කාලය වාර්තා කරන තුන්දෙනා කෙලින්ම ඇතුලෙ.
    ------ Post added on May 24, 2021 at 9:53 PM
    ehema wenne gadol 12ma bara = kiyala dunnoth witharai. kohomath ehema wenne nane anik gadol wala dimension walatama finish karala thibilath e gadol wala barama enna manike density = gadol wala saturated density wenna one. ehema wenne naane

    peguwata passe manika thiyana gala anikwata wada bara adu wennath puluwan wadi wennath puluwan manike ganathwaya, size eka matha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    ehema wenne gadol 12ma bara = kiyala dunnoth witharai. kohomath ehema wenne nane anik gadol wala dimension walatama finish karala thibilath e gadol wala barama enna manike density = gadol wala saturated density wenna one. ehema wenne naane

    peguwata passe manika thiyana gala anikwata wada bara adu wennath puluwan wadi wennath puluwan manike ganathwaya, size eka matha.
    මැණික එබ්බවු ගඩොලට සමාන බරින් ගඩොල් 11 ක් හැදුවා කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගඩොල වතුරෙ පොඟවන්න ඔනි
    6 බැහින් කඩනවා තරාදියට දානව
    බර අඩු පැත්ත ඉවත් කරනවා.

    ඉතුරු ගොඩ තුන බැගින් කඩනවා
    බර අඩු පැත්ත ඉවත් කරනවා

    ඉතුරු ගඩොල් තුනෙන් එකක් ඉවත් කරනවා .
    අනික් ගඩොල් දෙක තරාදියට දානවා .

    තරාදිය තුලිත නම් ඉවත් කරපු ගඩොල මැණික.
    තරාදිය අසම තුලිත නම්
    බර වැඩි එක මැණික .
    මේක ප්‍රසිද්ද ප්‍රශනයක් බන්. මට මතක විදියට වොන් නියුමාන්ද කොහෙද මේ ගැටලුව හොයාගෙන තියෙන්නෙ. මේකෙදි මැණික දාපු ගඩොල බර අඩුද වැඩිද කියල දන්නෙ නෑ. පේන තරම් ලේසි නෑ විසදුම. තනියෙන් හදල බැරිනම් මේක බලපන්.

    https://suresolv.com/brain-teaser/f...entical-balls-3-weighing-hard-puzzle-solution
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මැණික එබ්බවු ගඩොලට සමාන බරින් ගඩොල් 11 ක් හැදුවා කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ?
    "මැණික එබ්බවු ගඩොලට සමාන, " end of 1 statement with a coma
    බරින් සමාන ගඩොල් 11 ක් - another statement
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    "මැණික එබ්බවු ගඩොලට සමාන, " end of 1 statement with a coma
    බරින් සමාන ගඩොල් 11 ක් - another statement
    ඒ කිව්වෙ වොලියුම් වේට් එක එකයි.ඒ කිව්වෙ දිග පලල උස ඩිමෙන්ෂන්ස් ටික.
    ඒත් ඇක්ශුවල් වේට් එක වෙනස් ගඩොල් 11 යි මැණික එබ්බවු ගඩොලෙයි .

    මැණික එබ්බවු ගල බරින් අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් .

    හිතන තරම් ලේසි නැහැ වගෙ වැඩෙ.
     
    • Like
    Reactions: hancok

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    fastest 3 horses should be identifiable in 8 cycles

    apparently I was wrong :D
    මට හිතෙන්නෙ 7යි.
    ග්රෲප් 5 A,B,C,D,E නම්, ඒවයින් වෙන වෙනම ෆාස්ටස්ට්ම එකා තෝරනවා රේස් 5ක් තියලා (A1, B1, C1, D1, E1).
    6 වෙනි රේස් එකෙන් කලින් දිනපු 5 දෙනාගෙන් ෆාස්ටස්ට්ම, ඒ කියන්නෙ මුලු 25න්ම ෆාස්ටස්ට්ම එකා තෝර ගන්නවා (A1). ඒ 6 වෙනි රේස් එකේ 4,5 වෙච්ච උන් ( D1, E1 ) හිටපු ගෲප්ස් දෙක (D, E) සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. එතකොට ඉතුරු ග්රෘප්ස් 3 A,B, C නම්, 6 වෙනි රේස් එකෙන් 3 වෙනියා (C1), 6 වෙනි රේස් එකෙන් 2 වෙනිය උන එකා ඉන්න ගෲප් එකේ දෙවෙනියා (B2 ), 6 වෙනි රේස් එකෙන් පළවෙනියා උන එකා ඉන්න ගෲප් එකේ 2යා සහ 3 වෙනියා (A2 and A3 )දාල රේස් එකක් තියනවා. ( 7 වෙනි රෙස් එක ) මේ දත්ත වලින් පුලුවන් වේගවත්ම 3 තෝරන්න.
     
    • Like
    Reactions: topkollek

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1. ගල් පහ පහ තරාදියට දාලා බලනවා
    1.1 තරාදියේ දෙපැත්ත සමානනම් ඉතුරු ගල් දෙක කිරලා හරි එක තෝරනවා.
    2. බර වැඩි පැත්තෙන් එක ගලක් අයින් කරලා ගල් දෙක දෙක දාලා කිරනවා.
    2.1 තරාදිය සමානනම් පහෙන් අයින් කරපු ඉතුරු ගලේ තමයි මැණික තියෙන්නෙ.
    3. ගල් දෙක දෙක දාලා කිරද්දි එක පැත්තක් බරනම්, ඒ බර පැත්තෙ ගල් දෙක වෙන වෙනම කිරලා හරි ගල තොර ගන්නවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1. ගල් පහ පහ තරාදියට දාලා බලනවා
    1.1 තරාදියේ දෙපැත්ත සමානනම් ඉතුරු ගල් දෙක කිරලා හරි එක තෝරනවා.
    2. බර වැඩි පැත්තෙන් එක ගලක් අයින් කරලා ගල් දෙක දෙක දාලා කිරනවා.
    2.1 තරාදිය සමානනම් පහෙන් අයින් කරපු ඉතුරු ගලේ තමයි මැණික තියෙන්නෙ.
    3. ගල් දෙක දෙක දාලා කිරද්දි එක පැත්තක් බරනම්, ඒ බර පැත්තෙ ගල් දෙක වෙන වෙනම කිරලා හරි ගල තොර ගන්නවා.
    bara wadi patte manika thiyanawa kiyala assume karapu eka waradi. anik patte thiyennath puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    bara wadi patte manika thiyanawa kiyala assume karapu eka waradi. anik patte thiyennath puluwan
    ඔන්න ඔතන තමා කොර වෙන්නෙ .
    එක පැත්තක් බර උනොත් බර වැඩි පැත්තෙ මැණික වෙන්නත් පුළුවන් බර අඩු පැත්තෙ වෙන්නත් පුළුවන් .

    වතාවත් තුනෙන් නේ ගේම ගහන්න වෙන්නෙ ?
     
    • Like
    Reactions: lodbrok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න ඔතන තමා කොර වෙන්නෙ .
    එක පැත්තක් බර උනොත් බර වැඩි පැත්තෙ මැණික වෙන්නත් පුළුවන් බර අඩු පැත්තෙ වෙන්නත් පුළුවන් .

    වතාවත් තුනෙන් නේ ගේම ගහන්න වෙන්නෙ ?
    3 uses only
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    මෙහෙමයි

    ගඩොල් ගොඩ (මැණික එබ්බවු ගඩොල සමඟ ගඩොල් 11 )
    සමාන කොටස් තුනකට කඩනවා
    එක් කොටසකට 4 බැගින් .
    අපි එය A කොටස B කොටස C කොටස ආදි වශයෙන් ගමු

    ඒ ගොඩ සහ බී ගොඩ තරාදියට දානවා (1 වෙනි මැනුම් අවස්ථාව )

    ප්‍රතිඵලය පහත ආකාරයෙන්

    සමතුලිත උනා - එසෙ නම් A සහ B ගොඩවල් දෙකම පැත්තකින් තැබිය හැක .
    මැනික එබ්බවු ගල ඇත්තෙ C ගොඩේය .

    සමතුලිත උනෙ නැහැ - එසෙ නම් මැණික එබ්බවු ගඩොල ඇත්තෙ
    A කොටසෙ හෝ B කොටසෙ විය හැක .
    C කොටස අයින් කර හැක.

    අප සමතුලිත වූ අවස්ථාව ගමු .
    එසෙ වුවහොත් අප හට C කොටසට ඇති ගඩොල් 4 කොටස් දෙකකට කඩන්න
    2+2
    ආදි වශයෙන් .
    මෙම ගොඩවල් දෙක C1 හා C 2 යැයි සිතන්න .

    C1 ගොඩ ඇති කොටස ගෙන A හා B කොටසෙන් අයින් කළ ගඩොල් දෙකක් පමණ ගෙන තරාදියට දමන්න (දෙවෙනි මැනුම් අවස්තාව )

    සමතුලිත උනා .
    එසෙ නම් මැණික් එබ්බවු ගඩොල ඇත්තෙ පසෙකින් තැබු C2 ගඩොල් ගොඩේට.
    සමතුල නොවුනා .
    එනම් මැණික ඇත්තෙ තරාදියට C1 දැමු ගඩොල් ගොඩෙය.

    <---මෙම අවස්ථාවෙ ස්මාතුලිත උන අවස්ථාව ගන්න --->

    C2 ගඩොල් ගොඩෙ ඇති ගඩොල් දෙකෙන් එක් ගඩොලක් ගෙන තරාදියට දමන්න (තුන් වෙනි මැනුම් අවස්ථාව).
    මුල් අවස්තාවෙ A හා B සමතුලිත කොටසෙ ගඩොලක් ගෙන නැවත තරාදියට දමන්න.

    සමතුලිත උනා .
    එහම් මැණික එබ්බවු ගඩොල C2 ගඩොල් ගොඩෙ පසෙකින් තැබු ගඩොලය.
    සමතුලිත උනෙ නැහැ .
    එනම් මැණික් එබ්බවු ගඩොල තරාදියෙ ඇති C2 ගඩොලය.

    <--- සමතුලිත නොවු අවස්තාව ගමු --->

    ඉහත මෙන්ම C1 ගඩොල් ගොඩෙහි (ගඩොල් දෙකක් )
    එකක් පසෙක දමා අනික තරාදියට දමන්න .
    තරාදියෙ අනෙක් පස මුල්ම අවස්තාවෙ A හා B සමතුලිත ගඩොල් ගොඩෙක් ගඩලක් දමන්න .
    සමතුලිත උනා (එසෙනම් මැණික ඇත්තෙ පසෙකින් තැබු ගඩොලෙය 0.
    සමතුලිත උනෙ නැහැ.එසෙනම් මැණික ඇත්තෙ තරාදියට දැමු ගඩොලෙය.