Wassa Wassa Wassa !!!

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    1303_animado.gif

    here, rain started just now, but not a big one :cool: (Badulla)
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    Kandy nam itin wahina dawas kiyanna bane. ada wassoth samahara wita hetath wahinwa. samahara wita wahinne na. ada ude wassoth heta raa wahinne... :D

    yday wasse na ada waheeda danne na... :D

    :shocked::shocked: maara weather forecast eka..maligawe karanduwa hellunoth ubalata wahinawa neda?? mama ahala thiyenawa
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    patta wessak uba 5minits payaa thibunoth 5 hrs wahinawa..ude udan boottuwak aragena hira wela inna minissu adda..(avissawella)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙහෙත් පොඩ්ඩ පොඩ්ඩ දිගටම වැස්ස කොළඹ හැම තැනටම වැස්සද මම අද වෙලාවට ගෙදර හිටියේ
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ගාල්ලටත් ඊයේ රෑ හොදටම වැස්සා ලොකු අකුණක් ගහලා කරන්ට් එකත් ගියා අද දවල් තමයි ආයේ ආවේ...ග0 වතුර ගලලා හොදටම :eek:
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    අයියෝ මෙහෙට දැනුත් වහිනවා... ම‍ටත් දැන් එපාවෙලා තියෙන්නේ... (රාජගිරිය)
    මාර සීන් ඒක කැළණී ගග පිටාර ගලයිද?????