ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?
Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
Oya eka eka mudalaalila enawa melo hasarak gena IT danne nathi minissu.
ea minissunta lesie print karapu note ekak aawama bill eka balaaganna.
wadi pura inne IT knowladge thiyana computer knowladge thiyana minissu nemei rate
ea minissu hamadaama obana button tika witharai obanne amuthu ewwa obanna bayay.
phone ekak gaththath samaharu innawa kochchara loku phone ekak gaththath onawata wada menu wala yanna baya minissu. ung kawadaawath ehema karanne naha
account balance eka salli gaththuwahama awasanayedi display wenawanam eekath awulak naha
namuth samahara minissunge accounts wala million ganan salli thiyanawa. eeka dakkama pitipasse polime inna ekaa uu passen awilla maagadi uuwa ussan yanna hadai.
awasanayedi ithuru wena ekama choice eka bill eka print karanna dena eka witharai.
ekai prashne