Watch එකක් ගන්න කියල බැලුවෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    what do you think fellas, not a watch guy
    longines-spirit-zulu-time-l3-802-4-93-2-detailed-view-1600x2000-2-fe43fb.jpg

    https://www.longines.com/p/watch-longines-spirit-zulu-time-l3-802-4-93-2
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,001
    113
    උඹට ඕන හොඳ බ්‍රැන්ඩ් එකක් බලලා ෆොටෝ එක දාපන්
    මම ඒකෙ ෆේක් එක 200ට කොටුවෙන් ගෙනත් දෙන්නං
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    උඹට ඕන හොඳ බ්‍රැන්ඩ් එකක් බලලා ෆොටෝ එක දාපන්
    මම ඒකෙ ෆේක් එක 200ට කොටුවෙන් ගෙනත් දෙන්නං
    Orient bambino tiyeda 🥹
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    උඹට ඕන හොඳ බ්‍රැන්ඩ් එකක් බලලා ෆොටෝ එක දාපන්
    මම ඒකෙ ෆේක් එක 200ට කොටුවෙන් ගෙනත් දෙන්නං
    ඇයි උඹ හිතන්නේ අපිට කොටුවේ යන්න visa ගන්න ඕනේ කියලා ද
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    AAA clone watch sell කරන හොඳ store මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: Ldy