Watch Dogs stutter වෙන එකට විසදුමක්?
යාලුවනේ,
මම watchdogs දැන් ගහනවා. මට උපරිම FPS එන්නේ 25-30 වගේ සෙල්ලම් කරනකොට. විශේෂයෙන් drive කරනකොට.

මම ultra settings දල තමි play කරන්න යන්නේ. High දැම්මත් ඒ වගේ තමා, වෙනසක් නැහැ.
විසදුමක් තියෙනවද?
PC එක;
Core I3 3220 3.30 Ghz
Kingston 8GB RAM
R9 270 2GB DDR5 GPU