hari ne dan santhosa athi okkoma thred dapallaIPTV android app එක පාවිච්චි කරපු අය ඉන්නවද...?
ඔයාලට සතයක්වත් කැපෙන්නේ නැතුව free TV බලන්න පුළුවන් වුනාද...මේක Dialog වලට අමතරව වෙනත් ISP (Mbitel, Hutch) වලටත් වැඩද....?
මටනම් බැරි වුනා. Play කරාම link එක වැඩ නැ කියලා කියනවා. මගේ ISP Mobitel.
IPTV app එක ගැන දන්නේ නැති අය මේ බ්ලොග් එකේ තියන පොස්ට් එක කියවන්න.
http://pcwada.blogspot.com/2015/06/data-tv.html?spref=fb&m=1
![]()




,blog wala dapalla ethakota ekin horen wedak ganna ekkutawath ganta bari wai

aparade mama meka masa 10k wage use kala

