Watch TV for free without wasting data.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    IPTV android app එක පාවිච්චි කරපු අය ඉන්නවද...?
    ඔයාලට සතයක්වත් කැපෙන්නේ නැතුව free TV බලන්න පුළුවන් වුනාද...මේක Dialog වලට අමතරව වෙනත් ISP (Mbitel, Hutch) වලටත් වැඩද....?
    මටනම් බැරි වුනා. Play කරාම link එක වැඩ නැ කියලා කියනවා. මගේ ISP Mobitel.

    IPTV app එක ගැන දන්නේ නැති අය මේ බ්ලොග් එකේ තියන පොස්ට් එක කියවන්න.
    http://pcwada.blogspot.com/2015/06/data-tv.html?spref=fb&m=1

    11887963_980745208654844_7914755515856759457_n.jpg
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Salli kapenwa bn.. :no: ow bn Dialog witharai..

    Okata xmtv player ekath one..playlist eka wada..eth salli kapenwa bn iye 10k tibba khoma khma hri e sallith kapila tibba mcn [Android]

    අපෝ සල්ලි කැපෙනවද බන්. හැබැයි Dialog වලට සල්ලි කැපෙන්නේ නැ කියලා තමයි ආරංචිය.
    ඔව් මොකක්හරි player එකක් නම් ඕනේ. MX player එක try කරන්න. එක හොදයි.