Wate yana seen...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,153
    409
    83
    උඩරට
    Man meka wena thread ekakata damma reply ekak... mekata thread ekak widiyatama danna hithuna... kattiya adahas saha experience kotagena yamu balanna... ;) ;) ;)

    මේක මචන් සෑහෙන ගොඩක් කතා කරන්න දේවල් තියෙන මාතෘකාවක්. මම මගෙ වයසට මම අහලා දැකලා තියෙන අත්දැකීම් අනුව මෙජෙම කියන්නම්. මම 90 ගනන් වල එකෙක්. මම දැනට දකින ට්‍රෙන්ඩ් එක 2000න් පස්සෙ උන් අපි 25 පැනලා ගත්ත ආතල් ටික කලින්ම කිසිම බයක් නැතුව ගන්නවා ඒක හේතුව හිතාගන්න බෑ ගොඩක්ම ෆෝන් වල බලපෑමත් බලපෑවා කියන්න පුලුවන්. අපිට ඉස්සර් බටන් ෆෝන් තිබ්බෙ. වැලක් උනත් බලාගන්න කොයි තරම් ගේමක් දෙනවද. ඒත් දැන් උන්ට ඒ සේරම අතටම හම්බෙලා තියෙනවා ඉතින් උන් ඒ අත්දැකීම් ටික කලින්ම ගන්නවා. උන් බයක් එහෙම නෑ ගෑවිලාවත් සෙට් උනාද අරන් ගියා කොහේ හරි. ඒකයි දැන් 20 වෙද්දිම පෙට්ටියට කෙලවගන්නේ. ඒ වගේම ඉස්සර තිබ්බෙ නෑ ඔයා බෙස්ටා බෙස්ටී සීන් එකක්. ඒවත් දැන් අලුත් රැල්ලට යන සීන් එකක්. එකෙක් කඩලා ගියාට පස්සෙ මොකෙක්ට හරි කියලා වැඩේ කරගන්නවා. ඇත්තටම ගත්තොත් ලිංගිකව අඩු වයසෙන් සක්‍රීය උනාම මන් කියන්නෙ පොඩි වයසෙන් වැඩේ කරගත්තම ඉතින් තේරුමකුත් නෑ ආසාවත් වැඩී වටේ යන එක ඉබේටම වගේ වෙනවා. උන්ට තේරෙද්දි උන්ට ගහපු ගානවත් මතක නෑ.

    තව දෙයක් ඉස්සර හොර ලව් එකක් නැත්නම් අනියම් සම්බන්ධයක් කිවුවම ඒක පට්ටම හොරෙන් කරන්නෙ එහෙම ඒව තිබ්බෙ හරිම කලාතුරකින්. ඒත් දැන් එහෙම නෑ. ඕන තරම් තියෙනවා ප්‍රසිද්දියෙම උන් උන්ගෙ නිදහස ගත කරනවා. ඉස්සර මිනිස්සු ඒකට ගොඩක් බාදක දැම්මා පිලිකුල් කරා සමාජෙන් ඒත් දැන් ඒකත් සාමාන්‍ය වෙලා. ඒකට ගොඩක් හේතුව අවබෝධයක් නැතිකම වෙන්නත් පුලුවන් දෙන්නම ගැන. බදිනකන් ලවු කරනවා පස්සෙ ජීවිතේ එන ප්‍රශ්න එක්ක ලිංගික ජීවිතේ ගැන හිතන්න කාලයක් නෑ වියදම් වැඩී හම්බුකරන්න රේස් එකක් වගේ දුවන්නෙ ඉතින් උන්ට අරවා ගැන හිතන්න වෙලාවක් නෑ. කිසි සතුටක් නෑ ට්‍රිප් එකක් යන්න නෑ එක ගෙදර මහා ගොඩක් අය ඉන්නවා නිදහස ගත කරන්න බෑ ආස විදියට ඉන්නවත් ලස්සනට ඇදලා පැලදලා ඉන්න නෑ මේ ආර්ථිකය එක්ක ඉතින් පෙනුම ගැන උනත් හිතන්න වෙලාවක් නෑ. ඕකෙන් වෙන්නෙ මිනිහලා බොන්න හුරු වෙනවා එක්කො උන් ඒ ප්‍රෙශර් එක යවාගන්න පිට එක්කට සෙට් වෙනවා. ගෑනුන්ටත් දුක අහන්න එකෙක් හම්බුනාම සේරම උට කියනවා හීන ලෝකෙක පැටලිලා අන්තිමට ඌ කෙලිනවා. ඒක දෙපැත්තටම වෙනවා. එහෙම එක පාරක් හරි පිට ගියා කියන්නෙ ආය දෙපාරක් හිතන්නෙ නෑ මොකද බයක් නැති නිසා මම අහලා දැකලා තියෙනවා මුලදි හොදට ඉදලා ඔහොම වෙලා අන්තිමට උන්ට වෙන විනාසෙ උන්වත් දන්නෙ නෑ කොල්ලොනම් කමක් නෑ කෙල්ලො ආය ඉවරයි එකෙක් වැඩක් ගත්තම ඌ ඒකෙන් ගැලවෙන්න ඒක සෙට් කරන්නෙ වෙන එකෙක්ට. අන්න එහෙම ගිහින් අන්තිමට ඕවා මාට්ටු වෙලා පවිල් ජීවිතේත් ඉවරයි. මේක බැදපු උන්ට විතරක් නෙවෙයි නොබැදපු ඉගෙනගන්න කැම්පස් වල ඉන්න ජොබ් කරන ඔක්කෝටම පොදුයි. මේක හරිම සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඔලුව කෙලින් තියන් ඉන්නම හරි අමාරුයි ඉස්සර වගේ ගෑනු ටෝක් කරන්න ඕන නෑ බැලුවත් ටෝක්... සමාජෙ දැන් ඒ තරම් පිරිහිලා.. පුද්ගලික වාසි බලාගෙනත් මෙහෙම සම්බන්ධකම් පවත්වන උන් ඉන්නවා සල්ලි වලට බලයට වගේ.

    මේ අනිත් ප්‍රදානම දේ, ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි. එහෙම සිද්දි සෑහෙන්න තියෙනවා ගෙවල් වල ප්‍රශ්න උනත් මේවට සෑහෙන්න බලපානවා වගේම උන්ට උන්ගෙ හොර වැඩ වලට උදාහරණ ගෙදරම තියෙද්දි පොඩ්ඩක්වත් බය නෑ ඒව කරන්න.

    මම දන්න තව දෙයක් මෙජෙම වටේ ගිය උන් ඉන්නෙ කිසිම අනාගතයක් මොකක්වත්ම නැතුව පොඩි ජොබක් කරලා කීය හරි හොයාගෙන ලස්සනට ඇතන් ඉන්නවා උන් දන්නවා සෙට් වෙන උන් සෙට් වෙන්නෙත් ගහලා යන්න කියලා උන් ටයිම් පාස් කරන්න එහෙම උන් අල්ලන් ඉන්නවා. ඒත් හොද අහින්සක එකෙක් හම්බුන තවසට ඌ ඉවරයි එක්ස්පීරියන්ස් වැඩි නිසා අරූට හොදට සැප ටික දුන්නම ඌත් වහ වැටෙනවා පස්සෙ අතීතෙ යට ගහලා ඌට බොරු කියලා කොහොම හරි අල්ලන් බැදගන්නවා. ආය ඒ වෙද්දි 20,30ක් ගහලා ටවුන් වල එහෙම හොදට ප්‍රසිද්දයි වටේ ගිහින්. එහෙම උනාමත් මිනිස්සු හිනාවෙන්නෙ අර කොල්ලට. මේක දෙපාර්ශවයටම මෙහෙමයි එහෙම කොල්ලොත් ඉන්නව කෙල්ලොත් ඉන්නවා. ලෝකෙ ඉස්සර වගේ නෙවෙයි අපි දැක්ක දන්න කාලෙ වගේ නෑ. හරිම කුරිරුයි නරකයි... ඒකයි ඇත්ත. 😢❤️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113

    kosol+raju+dutu+sihina+16-2.jpg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,391
    113
    16න් බදින එක කුඩා කල විවාහ වීමක් ද නැද්ද ??
    නෑ මම හිතන්නෙ. ඒ කාලෙ 16 කියන්නෙ සියලු ශිල්ප ඉගෙනගෙන ඉවර වුන කාලය වෙන්න ඕනෙ. ජීවත් වෙන්න මාර්ගයක් හොයාගන්න පුලුවන්. අනික ද්වීතික ලිංගික ලක්ෂණ පහල වෙලා ඉවරයිනෙ. දරුවෙක් හදන්න සුදුසුයි හා පුලුවන්. 18 කතන්දර නං පසුකාලීනව ඇති වුන ඒවා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක

    වයස නම් වයස ..
    අද 16 එකෙක්ට ඒ කාලේ 16 එකෙක්ට වඩා මොලයක් තියනව .
     
    • Like
    Reactions: eksudda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,391
    113
    වයස නම් වයස ..
    අද 16 එකෙක්ට ඒ කාලේ 16 එකෙක්ට වඩා මොලයක් තියනව .
    මොලේ තියෙනවද නැද්ද කියලා නං මම දන්නෙ නෑ. ඒත් මං හිතන්නෙ ඒ කාලෙ ජීවනෝපායක් කරගන්න පුලුවන් ගානට දැනුමක් ලැබෙන්න ඇති. ඉස්සර ලංකාවේ වුනත් අවුරුදු 16ක් කියන්නෙ තනියෙන් ගොවිතැනක් බතක් කරගන්න පුලුවන් වයස නේ. තනියෙන් පවුලක් නඩත්තු කරන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක
    මොලේ තියෙනවද නැද්ද කියලා නං මම දන්නෙ නෑ. ඒත් මං හිතන්නෙ ඒ කාලෙ ජීවනෝපායක් කරගන්න පුලුවන් ගානට දැනුමක් ලැබෙන්න ඇති. ඉස්සර ලංකාවේ වුනත් අවුරුදු 16ක් කියන්නෙ තනියෙන් ගොවිතැනක් බතක් කරගන්න පුලුවන් වයස නේ. තනියෙන් පවුලක් නඩත්තු කරන්න පුලුවන්.
    කවුද කියන්නේ අද බෑ කියලා ? අදත් පුලුවන් . අද එදාට වඩා බදින වයස කල් ගිහින් තියෙන්නේ ගොඩක් .
    ඔය කොසොල් හීන බොරු එහෙම බලද්දී .
    ඒ කාලේ මිට වඩා සමාජය අවුල් . අඩු වයසේ බදින උන් , අන්තප්පුර , බහු විවාහ , අනම් මනම් ගොඩයි . .
    මිනිස්සු හෙන මනක්කල්පිත චිත්‍රයක් හදන් ඉන්නව ඒ කාලේ මිනිස්සු හරි දැහැමි දැන් මිනිස්සු ඊට වඩා අවුල් කියලා . පරණ rome , greek film එකක් බලපං ඒ කාලේ සමාජේ ගැන අදහසක් ගන්න . සභ්‍යත්වය මේ කාලේ වැඩි ඒ කාලෙට වඩා .
    මිනිස්සුන්ගේ වනචාරි ගතිත් දැන් අඩුයි ඊට වඩා . ඔය ආගම් ටික නැත්නම් මිනිස්සු තව හොදයි . ආගම් නිසා මිනිස්සු තාම පිස්සෝ වගේ හැසිරෙනවා මරා ගන්නවා , මෝඩ ඇදහිලි පස්සේ දුවනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    // ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි.//

    මගෙ එලකිරියෙ ප්‍රසිද්ද උධාන වක්‍ය්ක් තියෙනව (පරන ත්‍රෙඩ් එකක බලන්න
    "දෙනුන් බලා කිරි ගන්නේ , මවුන් බලා හිර ගන්නේ "
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    Man meka wena thread ekakata damma reply ekak... mekata thread ekak widiyatama danna hithuna... kattiya adahas saha experience kotagena yamu balanna... ;) ;) ;)

    මේක මචන් සෑහෙන ගොඩක් කතා කරන්න දේවල් තියෙන මාතෘකාවක්. මම මගෙ වයසට මම අහලා දැකලා තියෙන අත්දැකීම් අනුව මෙජෙම කියන්නම්. මම 90 ගනන් වල එකෙක්. මම දැනට දකින ට්‍රෙන්ඩ් එක 2000න් පස්සෙ උන් අපි 25 පැනලා ගත්ත ආතල් ටික කලින්ම කිසිම බයක් නැතුව ගන්නවා ඒක හේතුව හිතාගන්න බෑ ගොඩක්ම ෆෝන් වල බලපෑමත් බලපෑවා කියන්න පුලුවන්. අපිට ඉස්සර් බටන් ෆෝන් තිබ්බෙ. වැලක් උනත් බලාගන්න කොයි තරම් ගේමක් දෙනවද. ඒත් දැන් උන්ට ඒ සේරම අතටම හම්බෙලා තියෙනවා ඉතින් උන් ඒ අත්දැකීම් ටික කලින්ම ගන්නවා. උන් බයක් එහෙම නෑ ගෑවිලාවත් සෙට් උනාද අරන් ගියා කොහේ හරි. ඒකයි දැන් 20 වෙද්දිම පෙට්ටියට කෙලවගන්නේ. ඒ වගේම ඉස්සර තිබ්බෙ නෑ ඔයා බෙස්ටා බෙස්ටී සීන් එකක්. ඒවත් දැන් අලුත් රැල්ලට යන සීන් එකක්. එකෙක් කඩලා ගියාට පස්සෙ මොකෙක්ට හරි කියලා වැඩේ කරගන්නවා. ඇත්තටම ගත්තොත් ලිංගිකව අඩු වයසෙන් සක්‍රීය උනාම මන් කියන්නෙ පොඩි වයසෙන් වැඩේ කරගත්තම ඉතින් තේරුමකුත් නෑ ආසාවත් වැඩී වටේ යන එක ඉබේටම වගේ වෙනවා. උන්ට තේරෙද්දි උන්ට ගහපු ගානවත් මතක නෑ.

    තව දෙයක් ඉස්සර හොර ලව් එකක් නැත්නම් අනියම් සම්බන්ධයක් කිවුවම ඒක පට්ටම හොරෙන් කරන්නෙ එහෙම ඒව තිබ්බෙ හරිම කලාතුරකින්. ඒත් දැන් එහෙම නෑ. ඕන තරම් තියෙනවා ප්‍රසිද්දියෙම උන් උන්ගෙ නිදහස ගත කරනවා. ඉස්සර මිනිස්සු ඒකට ගොඩක් බාදක දැම්මා පිලිකුල් කරා සමාජෙන් ඒත් දැන් ඒකත් සාමාන්‍ය වෙලා. ඒකට ගොඩක් හේතුව අවබෝධයක් නැතිකම වෙන්නත් පුලුවන් දෙන්නම ගැන. බදිනකන් ලවු කරනවා පස්සෙ ජීවිතේ එන ප්‍රශ්න එක්ක ලිංගික ජීවිතේ ගැන හිතන්න කාලයක් නෑ වියදම් වැඩී හම්බුකරන්න රේස් එකක් වගේ දුවන්නෙ ඉතින් උන්ට අරවා ගැන හිතන්න වෙලාවක් නෑ. කිසි සතුටක් නෑ ට්‍රිප් එකක් යන්න නෑ එක ගෙදර මහා ගොඩක් අය ඉන්නවා නිදහස ගත කරන්න බෑ ආස විදියට ඉන්නවත් ලස්සනට ඇදලා පැලදලා ඉන්න නෑ මේ ආර්ථිකය එක්ක ඉතින් පෙනුම ගැන උනත් හිතන්න වෙලාවක් නෑ. ඕකෙන් වෙන්නෙ මිනිහලා බොන්න හුරු වෙනවා එක්කො උන් ඒ ප්‍රෙශර් එක යවාගන්න පිට එක්කට සෙට් වෙනවා. ගෑනුන්ටත් දුක අහන්න එකෙක් හම්බුනාම සේරම උට කියනවා හීන ලෝකෙක පැටලිලා අන්තිමට ඌ කෙලිනවා. ඒක දෙපැත්තටම වෙනවා. එහෙම එක පාරක් හරි පිට ගියා කියන්නෙ ආය දෙපාරක් හිතන්නෙ නෑ මොකද බයක් නැති නිසා මම අහලා දැකලා තියෙනවා මුලදි හොදට ඉදලා ඔහොම වෙලා අන්තිමට උන්ට වෙන විනාසෙ උන්වත් දන්නෙ නෑ කොල්ලොනම් කමක් නෑ කෙල්ලො ආය ඉවරයි එකෙක් වැඩක් ගත්තම ඌ ඒකෙන් ගැලවෙන්න ඒක සෙට් කරන්නෙ වෙන එකෙක්ට. අන්න එහෙම ගිහින් අන්තිමට ඕවා මාට්ටු වෙලා පවිල් ජීවිතේත් ඉවරයි. මේක බැදපු උන්ට විතරක් නෙවෙයි නොබැදපු ඉගෙනගන්න කැම්පස් වල ඉන්න ජොබ් කරන ඔක්කෝටම පොදුයි. මේක හරිම සාමාන්‍ය දෙයක් වෙලා දැන්. ඔලුව කෙලින් තියන් ඉන්නම හරි අමාරුයි ඉස්සර වගේ ගෑනු ටෝක් කරන්න ඕන නෑ බැලුවත් ටෝක්... සමාජෙ දැන් ඒ තරම් පිරිහිලා.. පුද්ගලික වාසි බලාගෙනත් මෙහෙම සම්බන්ධකම් පවත්වන උන් ඉන්නවා සල්ලි වලට බලයට වගේ.

    මේ අනිත් ප්‍රදානම දේ, ඒ තමා පවුල් පසුබිම ඒක 90%ක්ම වගේ වෙන්න පුලුවන් මම දන්නම කෙල්ලො ඉන්නවා කොයි තරම් ඉගෙනගත්තත් කොහොම මොන අඩුපාඩුවක් නැතුව හිටියත් වටේ යනවා. බලද්දි ගෙදර බොහෝ විට උන්ගෙ අම්මත් එහෙමයි. එහෙම සිද්දි සෑහෙන්න තියෙනවා ගෙවල් වල ප්‍රශ්න උනත් මේවට සෑහෙන්න බලපානවා වගේම උන්ට උන්ගෙ හොර වැඩ වලට උදාහරණ ගෙදරම තියෙද්දි පොඩ්ඩක්වත් බය නෑ ඒව කරන්න.

    මම දන්න තව දෙයක් මෙජෙම වටේ ගිය උන් ඉන්නෙ කිසිම අනාගතයක් මොකක්වත්ම නැතුව පොඩි ජොබක් කරලා කීය හරි හොයාගෙන ලස්සනට ඇතන් ඉන්නවා උන් දන්නවා සෙට් වෙන උන් සෙට් වෙන්නෙත් ගහලා යන්න කියලා උන් ටයිම් පාස් කරන්න එහෙම උන් අල්ලන් ඉන්නවා. ඒත් හොද අහින්සක එකෙක් හම්බුන තවසට ඌ ඉවරයි එක්ස්පීරියන්ස් වැඩි නිසා අරූට හොදට සැප ටික දුන්නම ඌත් වහ වැටෙනවා පස්සෙ අතීතෙ යට ගහලා ඌට බොරු කියලා කොහොම හරි අල්ලන් බැදගන්නවා. ආය ඒ වෙද්දි 20,30ක් ගහලා ටවුන් වල එහෙම හොදට ප්‍රසිද්දයි වටේ ගිහින්. එහෙම උනාමත් මිනිස්සු හිනාවෙන්නෙ අර කොල්ලට. මේක දෙපාර්ශවයටම මෙහෙමයි එහෙම කොල්ලොත් ඉන්නව කෙල්ලොත් ඉන්නවා. ලෝකෙ ඉස්සර වගේ නෙවෙයි අපි දැක්ක දන්න කාලෙ වගේ නෑ. හරිම කුරිරුයි නරකයි... ඒකයි ඇත්ත. 😢❤️

    තමන්ගෙ චූ පැත්ත තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනින්. එතකොට අනුන් උන්ගෙ චු පැත්ත පාවිච්චි කරන විදිහ ගැන ඔහොම වද වෙන්න හිතෙන එකක් නෑ. නීති විරෝධී දෙයක් කරන් නැත්තම්, rape එකක් වෙන් නැත්තම් කවුරු කොහොම මොනවා කරත් උඹට පුකද බං?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    කවුද කියන්නේ අද බෑ කියලා ? අදත් පුලුවන් . අද එදාට වඩා බදින වයස කල් ගිහින් තියෙන්නේ ගොඩක් .
    ඔය කොසොල් හීන බොරු එහෙම බලද්දී .
    ඒ කාලේ මිට වඩා සමාජය අවුල් . අඩු වයසේ බදින උන් , අන්තප්පුර , බහු විවාහ , අනම් මනම් ගොඩයි . .
    මිනිස්සු හෙන මනක්කල්පිත චිත්‍රයක් හදන් ඉන්නව ඒ කාලේ මිනිස්සු හරි දැහැමි දැන් මිනිස්සු ඊට වඩා අවුල් කියලා . පරණ rome , greek film එකක් බලපං ඒ කාලේ සමාජේ ගැන අදහසක් ගන්න . සභ්‍යත්වය මේ කාලේ වැඩි ඒ කාලෙට වඩා .
    මිනිස්සුන්ගේ වනචාරි ගතිත් දැන් අඩුයි ඊට වඩා . ඔය ආගම් ටික නැත්නම් මිනිස්සු තව හොදයි . ආගම් නිසා මිනිස්සු තාම පිස්සෝ වගේ හැසිරෙනවා මරා ගන්නවා , මෝඩ ඇදහිලි පස්සේ දුවනවා
    Agam bihi une, manawaya parinamayen pasuwai. Eth minissu shishta wenawa kiyanne palanayen thorawa wayasak, thanak, welawak nathuwa thirisan sathun men hasirenawa kiyana eka nemei ne...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,120
    113
    Mother Earth
    ඔන්න කියවන්න අමාරු අයට පාට පාටට දැම්මා. 🤷‍♂️

    . . 90 . 2000 25 . . . .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,845
    113
    එකමත් එක රටක
    Agam bihi une, manawaya parinamayen pasuwai. Eth minissu shishta wenawa kiyanne palanayen thorawa wayasak, thanak, welawak nathuwa thirisan sathun men hasirenawa kiyana eka nemei ne...
    මිනිස්සු ශිෂ්ට වෙන්නේ , අනිත් උන්ට කරදර අඩුවෙන් ජිවත් වෙන් පටන් ගන්නේ අත්දැකීම් එක්ක . .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,877
    8,215
    113
    Kotahena
    ඔන්න කියවන්න අමාරු අයට පාට පාටට දැම්මා. 🤷‍♂️

    . . 90 . 2000 25 . . . .
    gay

    @tupac97 muta puke arapan...