ජල සම්පාදන හා ජලාප්‍රවාහන මංඩලයේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධ කෙනෙක් හරි ඉන්නවා නම් හදිසි උපදෙසක් අවශ්‍යයි...

ඉඩමකට වතුර අලුතෙන් ගන්නවානම් . බට ලයින් පාරේ ගිහින් තියෙනවානම් .සාමන්යෙන් Rs.25,000- Rs.30,000 අතර යනවා
![]()

echara yanawada oi ...![]()

මම දන්න තව එකෙක් ඉන්නවා ඌ ටුවරිස්ට් බොර්ඩ් එකේ. ඕනෙනම් කියපන් ඌව සෙට් කරන්නම්
මොකද ඌ එන ටුවරිස්ට් ලාව නාන්න එහෙම එක්කන් යනවා. ඒ නිසා වතුර ගැනත් දන්නවා ඇති

වෝටර් බෝඩ් එකේම එකෙක් ඕනිද?
ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ එකෙක් දෙන්නද?

මගේ හිතේ උබ මේ කියන්න දගලන්නේ ඉලෙක්ට්‍රිසිටි (Electricity board ) බොර්ඩ් කියන එක වෙන්න ඕනා![]()

tepaluna kiyahanko 

ජල සම්පාදන හා ජලාප්‍රවාහන මංඩලයේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධ කෙනෙක් හරි ඉන්නවා නම් හදිසි උපදෙසක් අවශ්‍යයි...