+++Water Dam !+++

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    neha ban
    Originally Posted by chinthakaruksha
    meka biso kotuwa newei. meka pita waana. biso kotuwa kiyanne wathure pressure eka control karanna thiyana ekak. menna biso kotuwe image ekak...

    b_bisokotuwa.jpg

    ඕකට කියන්නෙ ප්‍රසර්ජන කුටිය කියලා. බිසෝ කොටුව නෙවේ. මහනුවර වැවේ තියෙන මම දැම්ම පිංතූරේ තියන එකට භාවිතා වෙන්නෙ බිසෝ කොටුව කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට කියන්නෙ ප්‍රසර්ජන කුටිය කියලා. බිසෝ කොටුව නෙවේ. මහනුවර වැවේ තියෙන මම දැම්ම පිංතූරේ තියන එකට භාවිතා වෙන්නෙ බිසෝ කොටුව කියලා.
    එහෙනං බිසෝකොටුවෙන් මොකද්ද කෙරෙන්නෙ ?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඕකට කියන්නෙ ප්‍රසර්ජන කුටිය කියලා. බිසෝ කොටුව නෙවේ. මහනුවර වැවේ තියෙන මම දැම්ම පිංතූරේ තියන එකට භාවිතා වෙන්නෙ බිසෝ කොටුව කියලා.
    මම නම් මචන් ඔය ගෙන වෑඩිය දන්නේ නෑහෑ
    කලින් පිටුවල ඔය ගෙන පෑහදිලි කරලා තියෙනවා..
    වෑරදි තියෙනවා නම් පෑහදිලි කරපන් අපිටත් දෑන ගන්න..
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    ඕකට කියන්නෙ ප්‍රසර්ජන කුටිය කියලා. බිසෝ කොටුව නෙවේ. මහනුවර වැවේ තියෙන මම දැම්ම පිංතූරේ තියන එකට භාවිතා වෙන්නෙ බිසෝ කොටුව කියලා.

    http://www.sinhalaya.com/network/index.php?topic=557.0

    මේක කියවල බලන්න. එතකොට තේරෙයි බිසෝකොටුව කියන්නේ මොකක්ද කියල...

    බිසොකොටුවෙන් වෙන දේ හරියටම පැහැදිලි කරලා දාන්න. පිටවාන හා බිසෝකොටුව කියන දෙකේ වෙනසත් දාන්න
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    http://www.sinhalaya.com/network/index.php?topic=557.0

    මේක කියවල බලන්න. එතකොට තේරෙයි බිසෝකොටුව කියන්නේ මොකක්ද කියල...

    බිසොකොටුවෙන් වෙන දේ හරියටම පැහැදිලි කරලා දාන්න. පිටවාන හා බිසෝකොටුව කියන දෙකේ වෙනසත් දාන්න
    Thanx machan
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මාරයි මචන්

    මේ වගේ දෙයක් දැක්කේ අදමයි

    බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට

    රේප් +:D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මාරයි මචන්

    මේ වගේ දෙයක් දැක්කේ අදමයි

    බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට

    රේප් +:D
    තෑන්ක් මචන්..
    එලකිරි