පෝරිසාදයා;24291366 said:නල ලිං ගහන උන් ඔය ක්රමේ තමා පාවිච්චි කරන්නෙ....
Wathura thiyena thanakadi iratta pallehata yanawa. Mama dakala thiyenawa kenek ehena karanawa
Hariyatama kiyanna danne na banකොහොමද මචන් එහෙම වෙන්නේ ඕකට බලපාන දේ මොකද්ද
Hariyatama kiyanna danne na ban
One kenekta oka try karala balanna puluwan.....watura tiyena tenkadi iratta pallehata kerakenawa.....samaharawity gravity effect ekak ethi....
එරට්ට අල්ලන විදියක් තියද මචන්
parana minissu oka karala wathura hoyaganne bn.
danatath nalalin gahana aya karanwa oya seen eka, kohomath gravity seen ekak wenna oni,iratta athe tiyagaththata machan hira karala allanne ne, wetenawata athe radawagannawa witharaiparana minissu oka karala wathura hoyaganne bn.
lidawal kapanna ehema ohoma karanwa, ulpath jalaya tiyena place balaganna puluwandanatath nalalin gahana aya karanwa oya seen eka, kohomath gravity seen ekak wenna oni,
අත් දෙකෙන් නැතුව වෙන මොකක්හරි ආධාරකයක් උඩ තියල කරලා බැලුවනං ඔන්න හරියටම හොයාගන්න පුළුවන්

අත් දෙකෙන් නැතුව වෙන මොකක්හරි ආධාරකයක් උඩ තියල කරලා බැලුවනං ඔන්න හරියටම හොයාගන්න පුළුවන්


