Water Filters

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    ගන්නවානම් හොද එකක් ගනිං.බාල බඩු ගන්න එපා.
     
    • Like
    Reactions: B.Chat

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පියෝරිට් එක නම් හොඳයි. ඒත් ඒකේ තියෙන හයි ක්ලෝරින් ෆිල්ටර් එකෙන් පෙරෙන වතුර බොන එක 100% සවුක්යාරක්ශිතද කියල හරියට දන්නේ නැහැ.
    ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......
     
    • Like
    Reactions: B.Chat

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පියෝරිට් එක නම් හොඳයි. ඒත් ඒකේ තියෙන හයි ක්ලෝරින් ෆිල්ටර් එකෙන් පෙරෙන වතුර බොන එක 100% සවුක්යාරක්ශිතද කියල හරියට දන්නේ නැහැ.
    ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......

    දන්න කෙනෙක් කියපල්ලකෝ මචන්ලා, අද දවල්ට මම එකක් ගන්නයි හිතාගෙන ඉන්නෙ,
     
    • Like
    Reactions: B.Chat

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දන්න කෙනෙක් කියපල්ලකෝ මචන්ලා, අද 10ට 11ට විතර මම එකක් ගන්නයි හිතාගෙන ඉන්නෙ,
    ඕකක් ගන්නව නම් මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා. 8600 එක 7600ට ගන්න පුලුවනි.
     
    • Like
    Reactions: B.Chat

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකක් ගන්නව නම් මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා. 8600 එක 7600ට ගන්න පුලුවනි.

    මචන් අර හයි ක්ලෝරින් ෆිල්ටර් සීන් එක අවුලක් වෙයිද, මට ක්ලොරීන් මික්ෂ් වෙච්ච වතුර බොන්න බැහැ බන්
     
    • Like
    Reactions: B.Chat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    philips වගේ හොද බ්‍රෑන්ඩ් එකක් තමා ගන්න ඕන.


    WP3863_00-IMS-global
     
    • Like
    Reactions: B.Chat

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    api use karanneth pure-it ekak.dan eka 2 years witara use karanawa mage hite.aulak na..masa 3kata sarayak wage kit eka maru karanda wenne.
     
    • Like
    Reactions: B.Chat

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය මොන නෝමල් ෆිල්ටරේ දැම්මත් බන් , අර සෙරමික් ෆිල්ටර් එක එකයි ,
    අර යු නිලිවර්ලාගේ පොයිය ටනම් අහුවෙන්න එපා , ඊට වැඩිය ලාබයි කඩෙන් මිනරල් වෝටර් බොට්ල් බොනවා
    සිංගර් වගේ එකක් ගනින් නෝමල් , ෆිල්ටර් උන් උන වතුර ආයෙත් මැටි කලෙකට දාල තියපන් ......වතුරත් නියමයි , බොන්නත් ප්‍රියයි , නැවුම් රහත් තියෙනවා
     
    • Like
    Reactions: B.Chat