Water Heater with Pump

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Umbala use karanne monawda Singer da Abans da. Abans eke nm DC pump ekak thiyenne habai sadde adui da ethakota
     
    • Like
    Reactions: NRTG

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Lagadi abans eken gatta ekak. 32K da koheda une. Kiyanna waradak ne. Hebei tap eka off karala aye on krddi heat eka wediyen enawa thathpara ganakata. 🥴🥴🥴
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,151
    6,277
    113
    Singer ekak thiyenne 10 years da manda. awlak na. water tank use karala heat karana ewage current eka wadinawa. apita issaraha ehema una.
    geyser type ekath ehema awlak na current eka wadiyen yanawa mulu tank ekama heat karana nisa ariston ekak thibuna awrudu 15 kata wadiy. trip dekak dagaththoth safety ekata hondayi. e wagema ewa ham masema wage test karala maintain eka thiyaganna one to prevent electric shock.
     
    • Like
    Reactions: NRTG

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Softlogic එකෙන් ගත්ත පැනසොනික් එකක්, පම්ප් එකත් එක්ක, ඒත් පම්ප් එක සැර වැඩි නිසා, වැල් එකෙන් අඩුම කරලා පාවිච්චි කරන්නෙ,
    ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ සීතල නිසා සාමන්යෙන් මට ඔය හොට්වොටර් ශවර් එකට විතරක් මාසෙකට 5,000 ක විතර බිල් එකක් එනවා,
    දවසට සාමන්යෙන් පැයක් දෙකක් වැඩ කරනවා,
     
    Dan eka 40k bn. Ammo umba koheda inne. Godak seethala nm hariyanne geyser type thamai

    Lagadi abans eken gatta ekak. 32K da koheda une. Kiyanna waradak ne. Hebei tap eka off karala aye on krddi heat eka wediyen enawa thathpara ganakata. 🥴🥴🥴
    Eka instant shower wala scene ekak bn. Heat karana compartment eke ithuru wena wathura tikata heating element eke ithuru wena heat tika okkoma yanawa. Mageth dawasath randinga unu wela giya:no:
    ------ Post added on Oct 7, 2021 at 1:38 AM
     
    • Haha
    Reactions: Brandy2020

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Dan eka 40k bn. Ammo umba koheda inne. Godak seethala nm hariyanne geyser type thamai
    සොලා ගැහුවට රත්වෙනවා මදි, වතුර අයිස් වගේ සීතල නිසා රත් වෙන්න ලොකු කරන්ට් එකක් යනවා,
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    සොලා ගැහුවට රත්වෙනවා මදි, වතුර අයිස් වගේ සීතල නිසා රත් වෙන්න ලොකු කරන්ට් එකක් යනවා,
    Sola nemei macho ara tankiya wage thiyena loku heaters. Kalin ithin payak wath on karanna one. Btw 3.5kw eka athida echchara seethala idan instant heat karanna. Mata mathakai nuwara ekiye api hitapu room ekaka thibba singer eke uparima dammath heat une naha
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    ඉනොවෙක්ස් එකක් ගත්තේ 20 කට පම්ප් එක නෑ .පම්ප් එකක් නම් ඕන උනේ නෑ .
    බඩු සුපිරි බිල් එක එද්දී තමා රෙවෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හැම අවුරුද්දෙම වැහි කාලෙට හොට් වෝටර් සහ, රස්නෙ කාලෙට ඒසී ත්‍රෙඩ් වැටෙනව නෙ මේකෙ. මරු.