ප්ලූටෝ ග්‍රහයා මත මිදුන වතුර තියෙන බව අද නු හොරයිසන් යානය මගින් හොයාගත්තා.මේම මිදුන වතුර තියෙන ප්‍රදේශය කි.මී 400 පමණ වෙනවලු.
මිදුන වතුර විතරක් නෙමෙයි,නිල් ආකාසයකුත් තියෙනවා කියලා තමයි යානය මගින් එවපු පිංතූර වලින් පැහැදිලි වෙන්නේ.



වැඩි විස්තර දැන ගන්න BBC ට යන්න
Last edited:
