Water Pressure ඵක_වැඩියි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මචංල අපේ ගේ තියෙන්නෙ පල්ලමට වෙන්න.වතුර pressure ඵක වැඩියි.ඊයෙ රෑ ගාර්ඩන් ටැප් ඵක කැඩිල විසිවෙලා වතුර ගිහින්.පෙරේද රෑ බාත්රූම් ඵකේ ටැප් ඵකකුත් ඒ වගේම කැඩිල විසිවෙලා වතුර ගෙටත් අාව.මොකෙක්ද බං මේකට කරන්නේ.මීට කලිනුත් බාත්රූම් ඵකේ ටැප් ඵක කැඩිලා අළුත් ඵකක් දැම්ම..

    PhotoPictureResizer_190606_134935163_crop_900x689-450x345.jpg
     
    • Like
    Reactions: ThisaraMalintha

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මාර ප්‍රශ්න නේද බං මිනිස්සුන්ට තියෙන්නේ?
    අපේ ප්‍රෙශර් අඩු නිසා ටැකියට වතුර පිරෙන්නෙත් නැහැ..
    සමහර අය ප්‍රෙශර් පම්ප් ගහනවා..
    ඕකට නම් කරන්න වෙන්නේ පොඩි බටේකින් ඇවිල්ලා ලොකු බටේකට දාලා ප්‍රෙශර් එක අඩු කරන එක තමයි
     
    • Like
    Reactions: dxx

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මීටරේ ලඟ තියන ප්‍රධාන වෑල් එකෙන් පාලනය කරන්න බැරිද....?
    ශව‍ර් එකෙන් නාන්න එපා තෝ මැරිල වැටෙයි ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ...
    පුරවගෙන නාපන්... ඔය pvc පයිප්ප type 1000 ද කියලත් බලපන්...
     
    Last edited:
    • Like
    Reactions: dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මීටරේට එහයින් තියෙන වෑල් එකෙන් අඩු කරහංකො
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මාර ප්‍රශ්න නේද බං මිනිස්සුන්ට තියෙන්නේ?
    අපේ ප්‍රෙශර් අඩු නිසා ටැකියට වතුර පිරෙන්නෙත් නැහැ..
    සමහර අය ප්‍රෙශර් පම්ප් ගහනවා..
    ඕකට නම් කරන්න වෙන්නේ පොඩි බටේකින් ඇවිල්ලා ලොකු බටේකට දාලා ප්‍රෙශර් එක අඩු කරන එක තමයි

    :rofl:මම හිතුව ඔය වගේ දෙයක් කියයි කියල.ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ වතුර ප්‍රෙෂර් ඵක අඩු ඵකනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මීටරේ ලඟ තියන ප්‍රධාන වෑල් එකෙන් පාලනය කරන්න බැරිද....?
    ශව‍ර් එකෙන් නාන්න එපා තෝ මැරිල වැටෙයි ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ...
    පුරවගෙන නාපන්... ඔය pvc පයිප්ප type 1000 ද කියලත් බලපන්...

    ඔව් බං මාරම ප්‍රෙෂර් ඵකක්.වතුර ටැංකියටත් ළගයි.ඒ නිසාත් වෙන්න අැති.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    main line ekata limiter ekak dapanko

    මීටරේට එහයින් තියෙන වෑල් එකෙන් අඩු කරහංකො

    ammatsiri mehemath wenwada :shocked: pressure adu seen witarane mechchra kal ahala thiwne.

    Meter aeka gawin aena lin aekata VAL aekuk dala aena watura pramanaya adu karapun.

    Ball%20Valve.jpg

    තෑන්ක්ස් බං.මෙහෙමවත් කරල බලමු.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව් බං මාරම ප්‍රෙෂර් ඵකක්.වතුර ටැංකියටත් ළගයි.ඒ නිසාත් වෙන්න අැති.

    එහෙම වෙන්නෙ නෑ ප්‍රෙශර් කන්ට්‍රෝල් කරල තමයි බෙදාහරින්නෙ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Stop valve එකෙන් අඩු කරන්න බෑ බං.
    Waterboard එකේ prv එකක් ඔය හරියේ තියනවා නම් pressure එක අඩු කරලා දෙන්න කියපන්.
     
    • Like
    Reactions: dxx

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාර ප්‍රශ්න නේද බං මිනිස්සුන්ට තියෙන්නේ?
    අපේ ප්‍රෙශර් අඩු නිසා ටැකියට වතුර පිරෙන්නෙත් නැහැ..
    සමහර අය ප්‍රෙශර් පම්ප් ගහනවා..
    ඕකට නම් කරන්න වෙන්නේ පොඩි බටේකින් ඇවිල්ලා ලොකු බටේකට දාලා ප්‍රෙශර් එක අඩු කරන එක තමයි
    uba matarada :P