මාර ප්‍රශ්න නේද බං මිනිස්සුන්ට තියෙන්නේ?
අපේ ප්‍රෙශර් අඩු නිසා ටැකියට වතුර පිරෙන්නෙත් නැහැ..
සමහර අය ප්‍රෙශර් පම්ප් ගහනවා..
ඕකට නම් කරන්න වෙන්නේ පොඩි බටේකින් ඇවිල්ලා ලොකු බටේකට දාලා ප්‍රෙශර් එක අඩු කරන එක තමයි
මම හිතුව ඔය වගේ දෙයක් කියයි කියල.ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ වතුර ප්‍රෙෂර් ඵක අඩු ඵකනේ.මීටරේ ලඟ තියන ප්‍රධාන වෑල් එකෙන් පාලනය කරන්න බැරිද....?
ශවර් එකෙන් නාන්න එපා තෝ මැරිල වැටෙයි ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ...
පුරවගෙන නාපන්... ඔය pvc පයිප්ප type 1000 ද කියලත් බලපන්...
main line ekata limiter ekak dapanko
මීටරේට එහයින් තියෙන වෑල් එකෙන් අඩු කරහංකො
ammatsiri mehemath wenwadapressure adu seen witarane mechchra kal ahala thiwne.
bump
Meter aeka gawin aena lin aekata VAL aekuk dala aena watura pramanaya adu karapun.
![]()
ඔව් බං මාරම ප්‍රෙෂර් ඵකක්.වතුර ටැංකියටත් ළගයි.ඒ නිසාත් වෙන්න අැති.
uba mataradaමාර ප්‍රශ්න නේද බං මිනිස්සුන්ට තියෙන්නේ?
අපේ ප්‍රෙශර් අඩු නිසා ටැකියට වතුර පිරෙන්නෙත් නැහැ..
සමහර අය ප්‍රෙශර් පම්ප් ගහනවා..
ඕකට නම් කරන්න වෙන්නේ පොඩි බටේකින් ඇවිල්ලා ලොකු බටේකට දාලා ප්‍රෙශර් එක අඩු කරන එක තමයි
