ලංකාවෙ මාකට් එකේ තියෙන waterproofing products
මොනවද කියලා දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් කියන්න
අර ෆින්කෝ කියන company යෙන් කරන වූ products ඇරෙන්න වෙන මොනවා හරි තියෙනවා නම් තමයි දැනගන්න ඕන.
මට කරගන්න තියෙන්නේ හිරු එලියට බැස්සට open වෙලා තියෙන rooftop එකක් waterproofing කරගන්න එකක් තමයි.
බොහොම ස්තූතියි