Water tank clean

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    C842FAF2-F5CC-44E3-86A5-B0B4BD18D54D.jpeg
    Me wage water tank ekak clean karanne kohomada ubala? Monada use karana tools, methods, liquids?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මම නම් කරන්නේ අවුරුද්දකට සැරයක් වතුර Fill වෙන එක නවත්තලා එක්කෙක්ව අල්ලගෙන වතුර ටික හිස් කරලා ඇතුලට බහින්න කියලා ඔක්කොම රොඩු, වැලි අයින් කරවනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    ලිඳ ඉහින්න එන ඩෑල් එකට කියල සුද්ද කරගන්නෙ. මම එක පාරක් බහින්න කියල එක කකුලක් දාලා අනිත් කකුල දාගන්න බැරුව පැයක් විතර හිටියා. පස්සේ දාපු කකුලත් එලියට අරන් බැස්සා පහලට.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    2007 ඉඳල හයි කරපු ටැංකියක් තියෙනවා, ක්ලීන් කරලා නෑ, ඇතුළේ ඇරලා බැලුවම දියසේවල මඩ මොකවත් නෑ ඉතින් ක්ලීන් කරන්න උවමනා වුනේ නෑ
    බොලාට එන වතුර ආසවනය කරපුවද බං ? හීන් මඩක් ඒමත් නැත්තං දුඹුරු පාටට කට්ටක් වත් බැඳිල නැත්ද බිත්තිවල ? මරු ආහ්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බොලාට එන වතුර ආසවනය කරපුවද බං ? හීන් මඩක් ඒමත් නැත්තං දුඹුරු පාටට කට්ටක් වත් බැඳිල නැත්ද බිත්තිවල ? මරු ආහ්
    :ROFLMAO: ආසවනය කරපුව වගේ නෙහ්.

    හේතුව හිතාගන්න බෑ, වොටබෝඩ් එකේ වතුර තමයි එකතුකරන්නේ. ටෑන්ක් එක පොඩි එකක් හැමදාම වගේ එම්ප්ටි වෙනවා, ලීටර් 500 එක, එක නිසාද දන්නෙත් නෑ. ඇතුලේ හොඳට ක්ලීන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    ඉස්සරනං ඇතුලට බැහැල සුද්ද කරනව. දැන් ටැංකියත් පරණ නිසා බහින්න බයයි උඩ දාරෙ කඩාගෙන ඇතුලට වැටෙයි කියල....

    දැන් කරන්නෙ මොප් එකෙන් අතුල්ලල වතුර ටික ඇරල දාන එක...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අනේ මන්දා බන් බාස් කාරයට ක්ලෝරීන් එක්ක අලුත් කොස්සකුයි රෙදි කෑලි ටිකකුයි දීලා බස්සනවා මාස 6ක් යන්න කලින් වතුර සවුත්තුයි. හැබැයි කට ඇරියොත් කියන්නෙ අපි තමයි හොඳටම කරේ කියලා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    thank you all..
    ලිඳ ඉහින්න එන ඩෑල් එකට කියල සුද්ද කරගන්නෙ. මම එක පාරක් බහින්න කියල එක කකුලක් දාලා අනිත් කකුල දාගන්න බැරුව පැයක් විතර හිටියා. පස්සේ දාපු කකුලත් එලියට අරන් බැස්සා පහලට.
    ado matat okama una den😆Passe thathha technique eka kiwwa athulata bahina and eliyata ena. Shoulders deken gemma aran Tank eke kata allan bahinna one..and enna one eliyata.

    සිමෙන්ති ටැන්කියට නන්

    tools - පොල් ලෙල්ලයි, ගඩොල් කුඩුයි
    method - ඇතුලට බැස්ස, ඇතිල්ලුවා

    liquids - වතුර
    මම නම් කරන්නේ අවුරුද්දකට සැරයක් වතුර Fill වෙන එක නවත්තලා එක්කෙක්ව අල්ලගෙන වතුර ටික හිස් කරලා ඇතුලට බහින්න කියලා ඔක්කොම රොඩු, වැලි අයින් කරවනවා.
    bahala wathurenma hodapan.
    epa wenw bn apeth paaren eka wathura welwkt mada enne thanikara, athulata bahala clean krn ek tma krnne gdk welwt
    ඉස්සරනං ඇතුලට බැහැල සුද්ද කරනව. දැන් ටැංකියත් පරණ නිසා බහින්න බයයි උඩ දාරෙ කඩාගෙන ඇතුලට වැටෙයි කියල....

    දැන් කරන්නෙ මොප් එකෙන් අතුල්ලල වතුර ටික ඇරල දාන එක...
    අනේ මන්දා බන් බාස් කාරයට ක්ලෝරීන් එක්ක අලුත් කොස්සකුයි රෙදි කෑලි ටිකකුයි දීලා බස්සනවා මාස 6ක් යන්න කලින් වතුර සවුත්තුයි. හැබැයි කට ඇරියොත් කියන්නෙ අපි තමයි හොඳටම කරේ කියලා.
    9F98A305-FFDB-4620-A07B-D55177C229C6.jpeg

    Tank eka athule tiyena me malakada pata pellam arinne kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
    ------ Post added on Jul 27, 2021 at 7:57 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    ado matat okama una den😆Passe thathha technique eka kiwwa athulata bahina and eliyata ena. Shoulders deken gemma aran Tank eke kata allan bahinna one..and enna one eliyata.

    එහෙම තමා ඉතින් කරන්න ඕන. ඒත් ඉතින් අච්චර උසක ඉඳන් ටැංකියේ කට දෙපැත්තට අත් දෙක තියලා ඉස්සෙද්දී කට නැමෙනකොට බඩ දඟලනවනේ බන්. කට කැඩුනොත් මාත් බිම ටැංකියත් බිම.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    thank you all..

    ado matat okama una den😆Passe thathha technique eka kiwwa athulata bahina and eliyata ena. Shoulders deken gemma aran Tank eke kata allan bahinna one..and enna one eliyata.

    View attachment 136772
    Tank eka athule tiyena me malakada pata pellam arinne kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
    ------ Post added on Jul 27, 2021 at 7:57 PM
    malakada neme oya mada gal wela tynne, mn nn daagena athullala yawwe
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    pvc-pipe-female-union-500x500.png

    අගලයි, එකහමාරයි උඩටයි යටටයි union දාලා තියේන්නේ. ඔනේ වෙලාවට ගැලෙවුවා. පෙරලුව හෙදුවා රෙදි කෑල්ලකින්. වතුර මදිනම් අයේ කෙලින් කරා සෙට් කරා වතුර ටිකක් ගැගුවා. ගැලෙවුවා පෙරලුවා හෙදුවා. 🤣🤣🤣🤣🤣
     
    HmNRazor

    Well-known member
  • thank you all..

    ado matat okama una den😆Passe thathha technique eka kiwwa athulata bahina and eliyata ena. Shoulders deken gemma aran Tank eke kata allan bahinna one..and enna one eliyata.

    View attachment 136772
    Tank eka athule tiyena me malakada pata pellam arinne kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
    ------ Post added on Jul 27, 2021 at 7:57 PM
    මචන් ඕකට දාන්න ඔනි කෙමිකල් එකක් තියනවා, අපෙත් ඔහොම මලකඩ වගේ පාට තිබිලා ඒක අයින් කලා, දැන් අලුතෙන් එන ටැංකිවල නම් ඕක හිටින්නේ නෑ මම හිතන්නේ, හොයලා බලපන් උඩින් දාලා අැති පොඩි ෆිල්ටර් එකක පින්තූරයක් ඒකත් දැන් ගොඩක් එවුන් දාන option එකක් ඔය ටැංකි ජරා වෙන සීන් එකට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    thank you all..

    ado matat okama una den😆Passe thathha technique eka kiwwa athulata bahina and eliyata ena. Shoulders deken gemma aran Tank eke kata allan bahinna one..and enna one eliyata.

    View attachment 136772
    Tank eka athule tiyena me malakada pata pellam arinne kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
    ------ Post added on Jul 27, 2021 at 7:57 PM
    හාඩ්වෙයාර් එකේ තියෙනවා ටැංක හෝදන්න ක්ලෝරීන් එකක්. ඒක දාලා හෝදපන්. මඩ පාට 100% අයින් කරන්න බෑ.