Water Tank Help

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    3.
    ball-float-valve-250x250.jpg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    යාළුවනේ මම තුන් දෙනෙක් ජිවත් වන පොඩි ගෙදරකට නල ජලය සපයල දෙන්න හිතන් ඉන්නවා. ඉතින් මම අරපිරිමසුම් දායක මුදලක් යටතේ වැඩේ කරන්න තමා හිතන් ඉන්නේ. ඉතින් ඒ සම්බන්දව මට මෙන්න මේ ප්‍රශ්න කිහිපය තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ වට පිළිතුරු දෙනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.

    1. 300L ටැංකියක් මේ වැඩේට ඇති වේවිද ? 500L එකක් ඕන වේවිද (තුන් දෙනෙක් ඉන්න පවුලක්/ පාරේ වතුර ලයින් එකෙන් ටැංකියට ගන්නේ/ වතුර කපල තියන කාලය දිනකට පැය 6ක් වගේ )

    2. ටැංකිය රදවන ආධාරකය ශක්තිමත්ව නමුත් අඩු වියදමකින් හදා ගන්න නම් කොහොමද කරන්නේ (කොන්ක්‍රීට්/ GI බට/වෙනත් )

    3. ටැංකියේ වතුර අඩු වන විට පාරේ ලයින් එකෙන් auto fill වෙන්න හයි කරන ගැජට් එක මොකක්ද? එකේ ගාන කීයද?

    1. 500L 1ක් හයි කරපන් බං... නැත්නම් වතුර මදිවෙනවා..... කාන්තා පාර්ශවය එහෙම ඉන්නවානම්.
    2. ඉවුරක් වගේ තියෙනවා නම් ඉවුර උඩින් තියපං... නැත්නම් GI බට හොදා
    3. උඹ කියන්නේ බෝල් වෑල් 1ක් ද? බෝල් වෑල් 1ක් නම් ටිකක් අවුල් වගේ බං.. මොකද හැම වෙලේම ඒක ඇරෙද්දි වතුර බිල ටිකක් වැඩි වෙනවා වගේ. අපේ ගෙදරත් දාලා ආපහු ගැලෙව්වා. උඹ ඕක හයි කරලා දෙන කට්ටියට පොඩ්ඩක් කියපං දවසකට සැරයක් හරි දෙසැරයක් හරි ටැංකිය පුරවාගන්න කියලා. මහ ලොකු මහන්සියක් වෙන්න ඕනි නෑනේ...
     
    • Like
    Reactions: Sunil dinawamu

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    QUOTE=Sunil dinawamu;19313004]යාළුවනේ මම තුන් දෙනෙක් ජිවත් වන පොඩි ගෙදරකට නල ජලය සපයල දෙන්න හිතන් ඉන්නවා. ඉතින් මම අරපිරිමසුම් දායක මුදලක් යටතේ වැඩේ කරන්න තමා හිතන් ඉන්නේ. ඉතින් ඒ සම්බන්දව මට මෙන්න මේ ප්‍රශ්න කිහිපය තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ වට පිළිතුරු දෙනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.

    1. 300L ටැංකියක් මේ වැඩේට ඇති වේවිද ? 500L එකක් ඕන වේවිද (තුන් දෙනෙක් ඉන්න පවුලක්/ පාරේ වතුර ලයින් එකෙන් ටැංකියට ගන්නේ/ වතුර කපල තියන කාලය දිනකට පැය 6ක් වගේ )

    2. ටැංකිය රදවන ආධාරකය ශක්තිමත්ව නමුත් අඩු වියදමකින් හදා ගන්න නම් කොහොමද කරන්නේ (කොන්ක්‍රීට්/ GI බට/වෙනත් )

    3. ටැංකියේ වතුර අඩු වන විට පාරේ ලයින් එකෙන් auto fill වෙන්න හයි කරන ගැජට් එක මොකක්ද? එකේ ගාන කීයද?
    [/QUOTE]



    Prashan walat Uthara hoyan onne men mehe mai.

    1. Oyage gedara single storey d nethan two storey (thani gedara ho thatu 2 gedara

    2. It pase Plastic tank supply karan okom taps d, nethan uda thatuwat withara d???

    3. Wathur wisu wunath mokad gan piyawara. Ewat khomada muhun. Mama kiyan WaterBoard ek wathur jara nam????

    4. Mage idea eka thamai oyat onnam gedara k nam cement hadapu ground tank onna wei aathi awaa shaai.

    5. Better build cement tank in case of niyage (drought and water-cuts), u can collect rainwater directly into ure ground tank but also prevent outside pollution and interference from insects like spiders cockroaches mosquitoes and squirrels birds pole-cats (oogooduwas)


    Human Requirements/Consumption measurement estimates:
    1. Daily requirement of drinking water intake per person 7 glasses per day. api kiyamu 250ml x 7 equals mokad?

    2. After that Ceypetco barrel thiyan wa nede, 2 barels wath onn wei Naa-n shower karan. Podak hithala bal pan? hari ne mage sinhala? Ladies mayb 3 barrels bcause after shower they do laundry too. Barrel ek litre hoyagan petrol shed ek ahan? mama hithane 116 litres podak balan?

    3. Oyat kiya serayak bathroom yannawa between 6-8 times per day. So u flush 6-8 days. ek bathroom use ekat total 8-10 litres per flush and washup?

    4. Laundry nam machan one laundry wash we say one barrel. laundry wash karan ne hand nethan machine? Machine nam one barrel. Hand wash nam contact ure adaraniya boss ure wife.

    5. Etha kota gardening flower plants water use karan wad? Car ek wash karan bucket 20-30? dawas kiyad 1,2,5,nethan 7 days?

    Ethakota 1 week ehak oya ge total consumption for the week.

    National Water Supply and Drainage Board calculates 1 unit as 1000 litres.
    Hodat mathak thiya gan.

    Mage gedara ground tank ek 22 ft long and 4.5 ft width and 5.4ft deep. Cement. Tank eka seal karan karal. Tap-line supplys water to the ground tank. we electrically pump 15mins each day to upstairs plasti tank from ground tank.

    Our plasti-tank is 355 litres. Plasti tank supplys water to one bathroom. tank water at full capacity last for 3 days if we use daily.

    Ape family of 3, Monthly bill is average 9-18 units every year. 9 units per month during rainy season, car eka rain wash danne,. Dry season per month 18 units. Api mal palati walat wathuru dannawa.a

    Ball valve dan ground tank ekat and plasti tank ekat. u can use without electric pump habai eka karan ne bahasune ge ahan onne.

    Natural pumping karan pulwan. put pipe inlet on floor of ground tank and simply connect to plasti tank. Remember large volume water will create high water pressure to pump auto without electric pump over 12 feet more than 20 feet mata sure nehe.

    Ekat oya thaniyam test karan balan??

    Athi ne mama liyuwa???:nerd: ammo
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Machan 300l ganna epa.. Eka ganna eka padui. 300l ekei 500l eke mile wenasa tiyenne rs500k withara.. Uba uba me patte hitiya nam mata denna puluwan arpico hybrid 500l tank eka 5000ta.. S lone eka 4900ta.. Tank stand eka 1.5inch gi pipes walin hadapan.. Eka athi.. Ubata tikak wadipura wiyadam karanna puluwan nam concrete kanu dala hadapan.. Ethakota kisi awlak nathuwa nagala tank eka godanna unath puluwan.. Jaya wewa
    Aa auto fill wena ekata kiyannw ball valve kiyala.. Brass eka 550y. Habai oken 500l fill wenna nam sahena welawak yanawa
     
    Last edited:
    • Like
    Reactions: Sunil dinawamu
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Machan 300l ganna epa.. Eka ganna eka padui. 300l ekei 500l eke mile wenasa tiyenne rs500k withara.. Uba uba me patte hitiya nam mata denna puluwan arpico hybrid 500l tank eka 5000ta.. S lone eka 4900ta.. Tank stand eka 1.5inch gi pipes walin hadapan.. Eka athi.. Ubata tikak wadipura wiyadam karanna puluwan nam concrete kanu dala hadapan.. Ethakota kisi awlak nathuwa nagala tank eka godanna unath puluwan.. Jaya wewa