Water Tank Help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    යාළුවනේ මම තුන් දෙනෙක් ජිවත් වන පොඩි ගෙදරකට නල ජලය සපයල දෙන්න හිතන් ඉන්නවා. ඉතින් මම අරපිරිමසුම් දායක මුදලක් යටතේ වැඩේ කරන්න තමා හිතන් ඉන්නේ. ඉතින් ඒ සම්බන්දව මට මෙන්න මේ ප්‍රශ්න කිහිපය තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ වට පිළිතුරු දෙනවද? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.

    1. 300L ටැංකියක් මේ වැඩේට ඇති වේවිද ? 500L එකක් ඕන වේවිද (තුන් දෙනෙක් ඉන්න පවුලක්/ පාරේ වතුර ලයින් එකෙන් ටැංකියට ගන්නේ/ වතුර කපල තියන කාලය දිනකට පැය 6ක් වගේ )

    2. ටැංකිය රදවන ආධාරකය ශක්තිමත්ව නමුත් අඩු වියදමකින් හදා ගන්න නම් කොහොමද කරන්නේ (කොන්ක්‍රීට්/ GI බට/වෙනත් )

    3. ටැංකියේ වතුර අඩු වන විට පාරේ ලයින් එකෙන් auto fill වෙන්න හයි කරන ගැජට් එක මොකක්ද? එකේ ගාන කීයද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Float Valve කියලා ඕකට කියන්නෙ. මම දැම්මා අපේ ගෙදර ටැංකියට සුදු යකඩ එකක් 1000ක් විතර වුනේ දැං අවුරුද්දක් විතර ඇති. ටැංකියට 9000 වගේ යයි.

    ටැංකිය ලීටර් 1000 නම් වතුර වල බර කිලෝ 1000යි + ටැංකියෙ බර දරන්න පුලුවන් වෙන්න ඕනෙ. ටොන් එකක් දරන්න පුලුවන් වෙන්න නම් කොන්ක්‍රීට් වලින් තමා ගහන්න වෙන්නෙ :dull:
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    පින් සිද්ධ වෙන වැඩක්.. උඹට වැඩි වැඩියෙන් ලැබේවා..

    දන්න කියන උන් උදව් කරයි.. බම්ප්..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    500 L ටැංකිය හොඳටම ප්‍රමාණවත්.

    හොඳ වැඩක්....
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    500L tank ekakwath dapan machan samahara dawas walata eka digata wathura kapanawa, ball valve ekak danna. 500L kiyanne 500KG ithin concrete support ekak thamai hoda
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ලීටර් 500 ටැංකියක් ඇතිවෙයි
    GI බට වලින් හැදුවම අඩු ගානකට වැඩේ කරගන්න පුලුවන් වෙයි
    ටැංකිය රඳවන අධාරකයටන්ම් කීයක් යයිද කියන්න දන්නෙ නැහැ
    ටැංකියටයි වතුර බටවලටයි කුලියයි 15000 යයි උපරිම.

    පින් සිද්ධ වෙනවා මචන් :):):)
     
    • Like
    Reactions: Sunil dinawamu

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    1. 300L ටැංකියක් මේ වැඩේට ඇති වේවිද ? 500L එකක් ඕන වේවිද (තුන් දෙනෙක් ඉන්න පවුලක්/ පාරේ වතුර ලයින් එකෙන් ටැංකියට ගන්නේ/ වතුර කපල තියන කාලය දිනකට පැය 6ක් වගේ )

    500l wath one.

    2. ටැංකිය රදවන ආධාරකය ශක්තිමත්ව නමුත් අඩු වියදමකින් හදා ගන්න නම් කොහොමද කරන්නේ (කොන්ක්‍රීට්/ GI බට/වෙනත් )

    GI bata epa, concrete thamai.

    3. ටැංකියේ වතුර අඩු වන විට පාරේ ලයින් එකෙන් auto fill වෙන්න හයි කරන ගැජට් එක මොකක්ද? එකේ ගාන කීයද?

    ball valve, 1500i.
     
    • Like
    Reactions: Sunil dinawamu

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    reply

    සාමාන්යෙන් එක පුද්ගලයෙකුට දිනකට ලීටර 120
    500 ලීටර් හොඳට ම සෑහෙනවා
    ආදාරකයට ටොන් භාගයක් දරන්න පුලුවන් විදියට අඩු වියදම් ඉන්ජිනේරු උපදෙසක් ගන්න
    පාරෙ ලයින් එක කෙලින්ම ගෙදරට ස්ම්බන්ද කරලා එය නිතරම ටැන්කිය පිරෙන ආකාරයටත් පාරෙ සැපයුම නැතිවුව හොත් ටැන්කියෙන් සැපයුම ලැබෙන අයුරුත් සකසන්න - සටහන අමුනා ඇත
    wEeQFlVsX8IAAAAAABJRU5ErkJggg==
     
    • Like
    Reactions: Sunil dinawamu
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සාමාන්යෙන් එක පුද්ගලයෙකුට දිනකට ලීටර 120
    500 ලීටර් හොඳට ම සෑහෙනවා
    ආදාරකයට ටොන් භාගයක් දරන්න පුලුවන් විදියට අඩු වියදම් ඉන්ජිනේරු උපදෙසක් ගන්න
    පාරෙ ලයින් එක කෙලින්ම ගෙදරට ස්ම්බන්ද කරලා එය නිතරම ටැන්කිය පිරෙන ආකාරයටත් පාරෙ සැපයුම නැතිවුව හොත් ටැන්කියෙන් සැපයුම ලැබෙන අයුරුත් සකසන්න - සටහන අමුනා ඇත
    wEeQFlVsX8IAAAAAABJRU5ErkJggg==
    Where is the සටහන? :eek:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    umbata 500l tank ekak athi wei. arpico hybrid 5000-5200 athara price ekakata ganna puluwan. ekata umbata auto on off wenna danna ball cock model ball valve ekak. eka umba 1/2" ekak ganna eka 500-1000 wage price athara thamai yanne. habai pare line eken gedarata denne godak welawata 1" line ekakin eka nisa umba 1" X 1/2" reducing shocket ekak ganna one. habai umba tank eka thiyanna honda concrete kanu 4k gahanna. ekata umba mulinma base walawal hatharak kapala kadekin dranage pipe 4k genath ekata 10mm normal kambiyak dala concrete karanna. eata passe plywood board 1/2 genath 3" withara concrete ekak uda thatuwata danna ekatath 10mm wage normal kambiyakin net ekak gahanna.
     
    • Like
    Reactions: Sunil dinawamu