මෙන්න මේ වගේ gi බට වලින් කරන්න පුලුවන් ටවර් එකක් හදාගන්න ඕන. අඩුම අඩි 15ක් වත් උස. 550l water tank එකක් තමයි තියන්න ඉන්නේ. උඩ පොඩ්ඩක් ඉඩ තියෙන්න ඕන බය නැතුව ටෑන්ක් එක සුද්ද කරන්න උනත්.
මේ වගේ ඒකක් හදන්න වියදම කීයක් විතර යයිද මචං?
මේ වගේ ඒකක් හදන්න වියදම කීයක් විතර යයිද මචං?