wire managements දැකලා තියෙනවා. මෙහෙම දැකලා නැහැ. නියමයි !!!
මම දැන් water cooling කරන්නේ 2008 වගේ ඉඳන්. කිසි අව්ලක් වෙලා නැහැ . මම CPU cooling විතරයි කරලා තියෙන්නේ .
තවත් සිරාවට සහ ලස්සනට කරන්න පුළුවන් CableMod full cable ගත්තා නම්. එතකොට PSU එකේ එන කේබල් ඔක්කොම අයින් කරන්න පුළුවන්.
අහන්නත් සතුටුයි ලංකාවේ එකෙක් watercooling කරන එක ගැන. මටත් ඔ්නේ මේක ලංකාවේ ප්‍රසිද්ධ කරන්න. සල්ලි තියෙන අය ඉන්නවා මේක ගැන දන්නේ නැතුව සහ දැනුම නැතිව.. ලොකු සල්ලියක් නැති අයට, budget විදියට කරන්නේ කොහොමද කියලත් විඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා.
බලමු.. ප්‍රශ්ණේ තියෙන්නේ, මේ වගේ tech video වැඩිය reach වෙන්නේ නෑ. බොහොම සුළු පිරිසක් තමයි බලන්නේ. ඉතිං මිනිස්සු අතරට යන්නේ නෑ ලේසියෙන්.
BUMP
------
Post added on Mar 16, 2021 at 7:14 PM