Watermark is often reckoned as an effective copyright protection mechanism. However, the aesthetics of images are spoiled in the process, triggering people to hunt for a way to remove them cleanly. Given the freedom to remove watermarks as they like, we suggest that users should not remove watermarks from the images for commercial use, or remove copyrighted images’ watermarks. Users of this app are solely responsible for any claims, damages, cost, expenses, suits, etc. brought by any third party pertaining to the usage of the resulting images with the watermarks removed. You need to get the original image owner’s consent or approval before you use the watermark removed images for any commercial use.
එහෙම හිතන්න එපා මචන්... ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් ගන්න ලොකු මහන්සියක් වෙනවා .. එකයි එක විකුනන්න දාන කොට preview එකට watermark දන්නේ ... orginal artistge වටිනාකමේ මිල එතන තියෙන්නේ ... ඕක සම්පුරනම හොර කමක් ... ලංකාව වගේ අඩු කුලේ ප්‍රමිතියක් නැති රටවල් වලට හොදයි ... commercial value එකක් තියෙන design එකක් Ad එකක් කරන්න පිටරටවල් වල මිනිස්සු කරනකොට Copyright වලට නියමිත මිල ගෙවලයි එක පාවිච්චි කරන්නේ .. නිකමට හිතන්න ..ඔයා ගොඩක් මහන්සිවෙලා ෆොටෝ එකක් අරන් එක විකුණන Shuterstock වගේ සයිට් එකක විකුනනවා කියලා .. ටික කාලයක් යනකොට හොදට විකිනුන items මේ නිසා විකිනෙන්නේ නැ ... watermak අයින් කරලා හොර පාරෙන් පාවිච්චි කරනවා ...