Waterproof Backpacks - Help

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,084
    113
    Pandora
    උබට මොන Waterproof Backpacksද. පුවක් කොල ටිකක් මූට්ටු කරලා හදාගනින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    කොලපොත් වලින් හදපු එකක් හොදද ?

    24fXbaV.jpg
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,359
    2,163
    113
    අවුරුදු 50,000ට කලින් අපේ රාවණා මහ රජ තුමා හදුන්වලා දීපූ අනර්ඝ පන්කොල බැක්පැක් එකක් පාවිච්චි කරපන්. කැසිලි බැසිලි වගේ විදේශ නිමැවුම් වලින් එන කිසිම අතිරේක රෝගාබධයක් නෑ. ඒ වගේම මේ පන්කොල බැක්පැක් එක පාවිච්චි කලාම මොළයත් වර්ධනය වෙනවාලු. ඒකනේ රාවණ මහ රජතුමාට දසිස් රාවණ කියන්නේ. මොළ දහයයි ඈ....
     
    • Haha
    Reactions: vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ඒකත් කහනවා 😨
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම කලින් Targus bachpack එකක් පාවිච්චි කලා...2011 දි රු.6000කට ගත්තෙ ලැපත් එක්ක...waterproof නං නෑ..ඒත් පට්ට ඩියුරබල්.තාමත් ඉඳහිට පාවිච්චි කරනව. :love2: :love2:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,359
    2,163
    113
    ඒකත් කහනවා 😨
    පිස්සුද? එක කහන් නෑ. එහෙනම් යකෝ මිනිස්සු පන් පැඳුරු වල නිදා ගන්නේ. තොට කැහිලි ලෙඩක් ඇති. ගිහින් තෝම හින්දපු තෙල් ටිකක් ගාගනින්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම කලින් Targus bachpack එකක් පාවිච්චි කලා...2011 දි රු.6000කට ගත්තෙ ලැපත් එක්ක...waterproof නං නෑ..ඒත් පට්ට ඩියුරබල්.තාමත් ඉඳහිට පාවිච්චි කරනව. :love2: :love2:
    Water proof එකක් ඕන බං 🙄
     
    • Like
    Reactions: PrasangaSPerera