ගෙවල් ඇතුලට වතුර/අව්ව එන එකට දාන bamboo blinds ගැන කට්ටියගේ අදහස් මොනවද? මේක සාර්ථක ක්‍රමයක්ද?
මීට වඩා හොඳ ක්‍රමයක් තීනවද ඇතුලට වතුර එන එක වලක්වන?
Door-windows උස වැඩි නිසා කාමරවලට වතුර එනවා......


mageth oya prashne thiyenawa.View attachment 180952 View attachment 180953
ගෙවල් ඇතුලට වතුර/අව්ව එන එකට දාන bamboo blinds ගැන කට්ටියගේ අදහස් මොනවද? මේක සාර්ථක ක්‍රමයක්ද?
මීට වඩා හොඳ ක්‍රමයක් තීනවද ඇතුලට වතුර එන එක වලක්වන?
Door-windows උස වැඩි නිසා කාමරවලට වතුර එනවා......![]()
![]()
matath hithune okamai. oka wahuwama eliya madi hulan enne na. Ariyama wassoth themenawa.ඕක උස් පහත් කරන්න ගියාම එපා වෙන්නෙ නැද්ද. වතුර එන්නෙ යටින්ද උඩින්ද මැදින්ද
වීදුරු දිගේ පහලට ඇවිත් දොරවල් යටින් ගෙට එනවා... මීට අමතරව බට පැලලි දාන එකෙන් දොර ජනෙල් අව්වට වේලෙන එක අඩු වෙනවා වගේම වැස්සට තෙමිල දිරන එකත් අඩු වෙනවා. නැත්නම් ටික කලක් යනකොට අව්වට රත් වෙලා ලී පැලෙනවා. ඒත් මේ blinds ද මේකට තීන හොඳම ක්‍රමය කියල තමයි මට දැනගන්න ඕන...ඕක උස් පහත් කරන්න ගියාම එපා වෙන්නෙ නැද්ද. වතුර එන්නෙ යටින්ද උඩින්ද මැදින්ද
මේ වගේ දිග canopy දැම්මම design එක out යනවානේ??mageth oya prashne thiyenawa.
mama nam Canopy ekak gahanna yanne.
![]()
ඩිසයින්ග් එක නම් ලොකු හානියක් වෙන්නෙ නෑ.වීදුරු දිගේ පහලට ඇවිත් දොරවල් යටින් ගෙට එනවා... මීට අමතරව බට පැලලි දාන එකෙන් දොර ජනෙල් අව්වට වේලෙන එක අඩු වෙනවා වගේම වැස්සට තෙමිල දිරන එකත් අඩු වෙනවා. නැත්නම් ටික කලක් යනකොට අව්වට රත් වෙලා ලී පැලෙනවා. ඒත් මේ blinds ද මේකට තීන හොඳම ක්‍රමය කියල තමයි මට දැනගන්න ඕන...
මේ වගේ දිග canopy දැම්මම design එක out යනවානේ??
------ Post added on Aug 6, 2022 at 10:18 PM
canopy ගෙදරකට සෙට් වෙන්නේ නෑ නේද?mageth oya prashne thiyenawa.
mama nam Canopy ekak gahanna yanne.
![]()
උඩින් ලීක් වෙනව නම් කැනපියෙන් ශේප් කරගන්න පුළුවන්. හුලඟේ වේගයත් එකතුවෙලා වැස්සක් ආවොත් උඩ ශේප් උනත් මැද, යට හරිය නම් තෙමෙනවා. ඒ උනත් කැනපියෙන් අව්ව නවත්තන්න බෑනේ.වීදුරු දිගේ පහලට ඇවිත් දොරවල් යටින් ගෙට එනවා... මීට අමතරව බට පැලලි දාන එකෙන් දොර ජනෙල් අව්වට වේලෙන එක අඩු වෙනවා වගේම වැස්සට තෙමිල දිරන එකත් අඩු වෙනවා. නැත්නම් ටික කලක් යනකොට අව්වට රත් වෙලා ලී පැලෙනවා. ඒත් මේ blinds ද මේකට තීන හොඳම ක්‍රමය කියල තමයි මට දැනගන්න ඕන...
මේ වගේ දිග canopy දැම්මම design එක out යනවානේ??
------ Post added on Aug 6, 2022 at 10:18 PM
