wathila-cola

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    20ptqug.jpg



    :lol: :lol: :lol:

    :shocked::shocked::lol::lol::lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මේ තරින්ද අය්යේ උඹ එදා අර පෙන්නපු බ්ලොග් එකට ගේමක් දෙමුද ? මොකෝ කියන්නේ ?


    Quote:
    Originally Posted by suranga84
    blog ekata wede dunnatada

    A seen eka mokadda ban ?


    A seen eka mokadda ban ? :shocked::shocked:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    A seen eka mokadda ban ? :shocked: :lol:
    දන්නේ නැද්ද.. දැන් ඒක ඉවරයි බං ගොඩ කාලෙකට කලින් වෙච්ච දෙයක්කිස්සර වතිලයා මහ නසරානි වැඩ කරන්නේ..දැන් මූ හොඳයි:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔකනේ... ශැගි අයියගෙන් ව්‍යාපාරයට නමක් අහගත්තට ව්‍යාපාරය කරන හැටි අහගෙන නෑ නේ...

    ශැගි අයියගෙන් අහගත්ත නම් ඔක ජයටම කරගෙන යන්ඩ තිබ්බා
    නම අහගෙන ඔහොමනම්... කරන හැටි අහගත්තනම් සොරිම තමා........

    දෑන් Pa - කොලා කියලා නම වෙනස් කරානම් හරි :rolleyes:
    :lol::lol::lol::lol::lol:
    මගුලක් ටෝකින් කිව්වා ... :P
    :sorry::sorry::sorry::sorry:

    [szie=7]hu cola thiyenne business1ta [/size]

    වතිලගෙ හොර වැඩක්

    හොර කෝලා

    ඔන්න මගෙන් ටැග් දෙකක්ම :rofl::rofl:
    ටෑග් දෙක ගහ ගනින් පස්ස පැත්තෙ....:lol:
    මිනුවන්ගොඩ වසන්ත කුමාර (හොර වෙදා ) නැමැත්තා කරගෙන යනු ලැබූ "නිවු ක්‍රිස්ටල්" වෙළද ව්‍යාපාරය බංකොලොත් වූ බැවින් ( අපි හින්ද තමය් :sorry: ) හු - කෝල නැමැති පැණි බීම ව්‍යාපාරයත් ආරම්බ කර ඇත ... අරාබියේ තහනම් කරද තවමත් ලංකාවේ විකිනීමට ඇති බැවින් .. " දුවල ගිහින් හු - කෝල ගන්න " කියල මෙහි නිර්මාතෘ වසන්ත මහත්මය පවසය් ... [ එළකිරි සාමාජිකයන්ට විශේෂ වට්ටම් :rofl:]

    :rofl::rofl::rofl:
    :confused::confused::confused::confused::confused:
    මොනව උනත් වෙදාගෙ හැම වැඩකටම තරින්දය මාර සප් එකක් නෙ දෙන්නෙ.. පට්ට ඩබල .LOL.....:P:P
    :):):):):)

    මචන්, මට හුකෝ (Hu-Co) ගන්න තැනක් කියපන්
    :shocked::shocked::shocked::shocked::shocked:

    goto cristal communication :D
    :(:(:(:(:(

    wife ewilla kanin edagena gihin ethi ban dan... :D:yes:

    :lol::lol: පව් බං ඌට වයිෆ් හෙන ආදරෙය් නේ :rofl::rofl:

    වතිලගේ වයිෆ්ගෙ ආදරේ තියෙන්නේ කොසු මිටෙලු බං :P:P

    උඹත් වෙනස දන්නව නේ.........

    Wathilayagen thawath gon joke ekak....!! :P :lol: :P
    :yes::yes::yes::yes::yes::yes: තැන්ක්යූ..........

    :lol: mata hu cola oni,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :lol: උඹේ ෆිට් එකනේ
    :P:P:P:P:P

    fit thamai muu mawa dakkoth sambola karai :rolleyes::P

    :lol: blog ekata wede dunnatada:lol:
    ;);););)
    ඕක තමයී කියන්නෙ බාලයෝ ආසරෙ කරන්න එපා කියලා:yes:
    කවුද බොල බාලයා........ අපි දෙන්න එක වයසෙ යන්ග් කොල්ලො:rolleyes:
    හුකෝලා boi wage........
    ;);)
    මේ තරින්ද අය්යේ උඹ එදා අර පෙන්නපු බ්ලොග් එකට ගේමක් දෙමුද ? මොකෝ කියන්නේ ?
    දෙමු දෙමු... මල්ලි මාත් එනව............. ගොන් හරක...

    දන්නේ නැද්ද.. දැන් ඒක ඉවරයි බං ගොඩ කාලෙකට කලින් වෙච්ච දෙයක්කිස්සර වතිලයා මහ නසරානි වැඩ කරන්නේ..දැන් මූ හොඳයි:lol:
    :(:(:(:(:(:( මතක් වෙද්දිත්
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වතිලාවතී;9510859 said:
    වතිල සුදු.. ඔයා මටත් හොරෙන් හු- කෝලා හැදුවා නේද..??

    ඔයි මෙනන් උබේ පව්ලත් මේකට රිංගල :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නේ නැද්ද.. දැන් ඒක ඉවරයි බං ගොඩ කාලෙකට කලින් වෙච්ච දෙයක්කිස්සර වතිලයා මහ නසරානි වැඩ කරන්නේ..දැන් මූ හොඳයි:lol:

    මූ එදත් නසරණියා .. අදත් නසරණියා :P නෑ මූ දැන් හොඳ එකා බන් :P.. අම්බෝ මුගේ ඉස්සර වැඩ මතක වෙනකොට පිස්සු බම්ප් වෙනවා .. :eek::yes: ෆේක් කෝටියකින් එනවා කුනුහපර කියනවා දේසපාලනේ කොරනවා ඉල්ලන් රෙප් කපාගන්නවා :lol: මූ අපිට මල තියල වඳින්න ඕන හරිනම් ... මුටම කියා " වෙදා TM (C)2010 " හදල දුන්නට :P:lol: හැබයි මූ මට වස දාල කේක් එකක් දෙනවා ෂුවර් කවද හරි ..:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිලාවතී;9510946 said:
    එනවකෝ අද ගෙදර... මම බලාගන්නම්...

    වතිලාවතී;9510859 said:
    වතිල සුදු.. ඔයා මටත් හොරෙන් හු- කෝලා හැදුවා නේද..??


    කව්ද බන් මේ පඟරාවතී ?? :rolleyes::eek::shocked: