Wave 1 vs Wave 2

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    වෙව් වන් එක කොන්ට්‍රෝල් කරපු විදියට වෙව් ටූ එක කොන්ට්‍රෝල් කරන්න බැරිද?

    1603460405498.jpeg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Baaa. Eka ghin iwarai Dan jvp ekata wada covid samaja gatha wela iwarai. Dan positive un kohen check karath 50% innawa wage.☹️☹️☹️ Ona thanaka random sample walin 50% inna line ekak tiyenne. 🙁🙁
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    වේවු 1 එකේ කලේ ඡන්දෙ තියා ගන්න කං මැකොට පෙන්නන්න කොහොම හරි තද කරං හිටපු එක.. ලංකාව තියා ලංකාවට වඩා පට්ට ආර්තිකයක් තියන යුරොපෙ රටවල් වත් 2වෙනි පාර ෆුල් ලොක් ඩවුන් කරන්න යන්නෙ නෑ. හේතුව එහෙම කලොත් රටේ දැං දුවන ආර්ථිකය කෙල වෙලාම යනවා.. ලංකාවට කොහෙ වත් ඒක දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ.. යුරෝප රටව්ල් කරන්නෙ රිස්ක් ග්රුප් එක අයිසොලේට් කරල අනික් උංට හැදෙන්න ඇරල හර්ඩ් ඉමියුනිට් එකට ඇවිත් ස්භාවිකම තුලනය වෙන්න ඉඩ අරින එක

    මට පේනේනෙ ලංකාවෙත් මේ පාර එහෙම මගුලක් ට්‍රයි කරනවද කොහෙද. ඒත් අපේ උං කොහෙන් හරි වෙන දෙයක් කොපි කරාට ඒක ඒ විදියට ඉම්පිලිමන්ට් කරන්න ගියාම ප්‍රශ්න තමා... ලොකුම ප්‍රශ්නෙ අයි සී යු ඇදං නැති එක
     
    • Like
    Reactions: windows_ubuntu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    යුරෝපේ මචන් මිනිස්සුන්ට අදටත් ගෙවනවා. ඔසීත් එහෙමයි. ගෙවනවලු.. මෙහේ කොහෙද බන්.. වෑහුවොත් කන්නත් නෑති අයයි වෑඩිම. එහෙම කියලා වහන්නේ නෑතිව ඉන්නත් බෑ. අඩුම ගානේ හරියට බලලා අදාල පෑති වත් හිර කරනවා නම් මේක අඩු කරගන්න පුලුවන්. දෑන් එන්න එන්න වෑඩි වෙනවා නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,410
    113
    යුරෝපේ මචන් මිනිස්සුන්ට අදටත් ගෙවනවා. ඔසීත් එහෙමයි. ගෙවනවලු.. මෙහේ කොහෙද බන්.. වෑහුවොත් කන්නත් නෑති අයයි වෑඩිම. එහෙම කියලා වහන්නේ නෑතිව ඉන්නත් බෑ. අඩුම ගානේ හරියට බලලා අදාල පෑති වත් හිර කරනවා නම් මේක අඩු කරගන්න පුලුවන්. දෑන් එන්න එන්න වෑඩි වෙනවා නේ
    වහනවද නැද්ද කියල නෑ බිස්නස් ඔක්කොම කෙල වෙලා තියෙන්නෙ. වැහුවොත් කියන්න දෙයක් හරි තියෙනව ගෙවන්න තියෙන ඒවට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    වේවු 1 එකේ කලේ ඡන්දෙ තියා ගන්න කං මැකොට පෙන්නන්න කොහොම හරි තද කරං හිටපු එක.. ලංකාව තියා ලංකාවට වඩා පට්ට ආර්තිකයක් තියන යුරොපෙ රටවල් වත් 2වෙනි පාර ෆුල් ලොක් ඩවුන් කරන්න යන්නෙ නෑ. හේතුව එහෙම කලොත් රටේ දැං දුවන ආර්ථිකය කෙල වෙලාම යනවා.. ලංකාවට කොහෙ වත් ඒක දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ.. යුරෝප රටව්ල් කරන්නෙ රිස්ක් ග්රුප් එක අයිසොලේට් කරල අනික් උංට හැදෙන්න ඇරල හර්ඩ් ඉමියුනිට් එකට ඇවිත් ස්භාවිකම තුලනය වෙන්න ඉඩ අරින එක

    මට පේනේනෙ ලංකාවෙත් මේ පාර එහෙම මගුලක් ට්‍රයි කරනවද කොහෙද. ඒත් අපේ උං කොහෙන් හරි වෙන දෙයක් කොපි කරාට ඒක ඒ විදියට ඉම්පිලිමන්ට් කරන්න ගියාම ප්‍රශ්න තමා... ලොකුම ප්‍රශ්නෙ අයි සී යු ඇදං නැති එක

    mama hithanneth ape S’ herd immunity implement karanna hadanne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    වහනවද නැද්ද කියල නෑ බිස්නස් ඔක්කොම කෙල වෙලා තියෙන්නෙ. වැහුවොත් කියන්න දෙයක් හරි තියෙනව ගෙවන්න තියෙන ඒවට
    ඒකත් ඈත්ත. ෆිනෑන්ස් කාරයෝ නම් සහන වලට පොලී ගහලා බන්. මිනිස්සු අනාතයි. මෙන්න මේ වගේ වෙලාවක ණයට සල්ලි අරන් මිනිස්සුන්ට කන්න දුන්නත් කමක් නෑ. අවුලක් නෑ මිස්ටර් 10% වෑඩේ බාර ගනී
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ඒකත් ඈත්ත. ෆිනෑන්ස් කාරයෝ නම් සහන වලට පොලී ගහලා බන්. මිනිස්සු අනාතයි. මෙන්න මේ වගේ වෙලාවක ණයට සල්ලි අරන් මිනිස්සුන්ට කන්න දුන්නත් කමක් නෑ. අවුලක් නෑ මිස්ටර් 10% වෑඩේ බාර ගනී

    uba loan ekak dala patan ganinko wede...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Wave 5 ආවත් බය වෙන්ඩ දෙයක් නෑ එරෝසන් සක්කිලි බැල්ලිගෙ පුතාට විමලේ ගෙදට්ට ගෙන්නලා මහා ගෑනිටත් එක්ක දෙනවා vaccine පුක පිරෙන්න. නාකි මයිනගේ ගූ ටිකත් පොන්නයට තුන් වේලට වැටුනම කොරෝනත් බයයි ලගට එන්න. :giggle::giggle:
     
    • Haha
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඒ කාලේ තිබුන තාක්ෂනය දැන් නැද්ද කොහෙද.
    සෑර්ගෙ ටූල් එක ගෙවිල. අලුත් එක එනකන් හිටපන්. අවුලක් නෑ සමාජගතවෙලා නෑ තවම.
     
    • Haha
    Reactions: RandomGuy