Wavecom Wireless website now online

Status
Not open for further replies.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,654
    20,934
    113
    Wavecom Wireless - Next Generation Communications Service Provider


    wavecom.jpg


    website now working http://www.***.lk/ :cool::cool:

    wavecom.png

    :yes:

    Super Fast Internet

    Up to 150mbps speed*
    Unlimited usage with no data caps
    Next Generation TDMA MIMO wireless technology
    IPv6 ready for next generation internet
    Wifi enabled for immediate Wifi home zone for customer premises
    * Based on air interface maximum throughput per radio sector, depend on peak traffic, distance from the base station, backbone capacity and usage, number of users connected to the base station and active service contract.
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    pxpSmGt.png
    nXWqIVa.png



    වැඩ පටන්ගන්නත් කලින් මෙහෙම බොරු කරනවා නං පටන්ගත්තට පස්සේ .........
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    වැඩ පටන්ගන්නත් කලින් මෙහෙම බොරු කරනවා නං පටන්ගත්තට පස්සේ .........

    eka thama bn; Lanka Bell eka thama danata gemata inne.

    1mbps unlimited vs 2mbps 100gb:oo:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පටන්ගන්නත් උඩදී සුපිරි ගජබින්නයක් බාල තියෙන්නේ, පටන්ගත්තාම කොහොමට තියෙයිද :oo:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kohoma wunath mehema ewa enakota ape SLT karayontath lawata hari ridenne nethe :P
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    pxpSmGt.png
    nXWqIVa.png



    වැඩ පටන්ගන්නත් කලින් මෙහෙම බොරු කරනවා නං පටන්ගත්තට පස්සේ .........

    මොන රටකවත් unlimited connections දෙන්නේ නැහැ. unlimited කියල දෙන හැම connections එකකටම data cap එකක් දානවා කොච්චර speed connections දුන්නත්. නමුත් වෙන්න ඕන සාදාරන data ලිමිට් එකක් දෙන එකයි. මම නම් හිතන්නේ මේ රු.2500 (Rs.2000 ක් විතර උන නම් ගොඩක් reasonable) කට 2Mbps speed සහ 100GB කියන්නේ සාදාරනයි.
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මොන රටකවත් unlimited connections දෙන්නේ නැහැ. unlimited කියල දෙන හැම connections එකකටම data cap එකක් දානවා කොච්චර speed connections දුන්නත්. නමුත් වෙන්න ඕන සාදාරන data ලිමිට් එකක් දෙන එකයි. මම නම් හිතන්නේ මේ රු.2500 (Rs.2000 ක් විතර උන නම් ගොඩක් reasonable) කට 2Mbps speed සහ 100GB කියන්නේ සාදාරනයි.

    Lanka Bell unlimited denne. wena ratawal mokatada.:baffled::P
     

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    2mbps unlimited denawa. wavecom price ekata galapena ekakata thiyenne 1mbps unlimited :yes:
    http://www.lankabell.com/fixed-broadband.htm
    menna satisfied customerslage adahas;
    http://www.elakiri.com/forum/showpost.php?p=15057937&postcount=23

    mehemai machan. mama hithana widihata real unlimited connection ekak gana katha karana wa nam aduma gane 8 - 25 Mbps connection ekak wath wenna ona. mokada 512 ekakin unlimited dunnata wadak naha e speed ekin eparima nearly 100GB thamai use karanna puluwan. so 1Mbps maximum nearly 200GB i guess. (me kiyanne mulu dawasama wage machine eka on karala thiyala). E nisa mama nam hithanne naha 8 Mbps wage speed ekak dila LankaBell unath unlimited connection ekak dei kiyala.

    LankaBell wala thiyena advantage eka thamai baya nathuwa 100GB for 512Kbps and 200Gb for 1Mbps use karanna puluwan SLT wage 25GB walata limit wenne nathuwa.

    E athin baladdi wavecom wala dena speed, data limit, ad price eka tiak durata pita ratawal wala dena price and data limit walata samanai.
     
    Last edited:
    Status
    Not open for further replies.