Wayward Pines හොදයිද

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Wayward Pines බලපු කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ කතාව කොහොමද කියලා ?
    කම්මැලි නැතුව බලන්න පුලුවන්ද ?
    අලුතෙන් බලන්න කියල බැලුවේ ... හොදයිද බන් මේක ?


    MV5BMTUwNzU2MTE2M15BMl5BanBnXkFtZTgwODUxOTI5ODE@._V1_UY1200_CR90,0,630,1200_AL_.jpg

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රධාන චරිත ටික සේරම මරණ එක තමයි එකම අවුල.. නැත්තන් වරදක් නෑ :baffled::oo:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    පට්ට සීරිස් එකක්. මුලදි කම්මැලි ගතියක් ආවත් බලාගෙන යද්දි පට්ට. ( පස්සේ දැක්කේ පරණ ත‍ේ‍රඩ් එකක් කියලා)