Wayward Pines බලපු කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ කතාව කොහොමද කියලා ? කම්මැලි නැතුව බලන්න පුලුවන්ද ? අලුතෙන් බලන්න කියල බැලුවේ ... හොදයිද බන් මේක ?