දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා