We cheat at cricket

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    cheats.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කර්ම ඉස් අ බිච්.ඒ කාලේ මතකද මුරලි ඔස්ට්‍රේලියාවේ ගිහින් බෝල් කරන කොට මුරලි හැම බෝලයක් දාද්දිම සුද්දො නෝ බෝල් කියලා කෑගැහුවා..ඒ කරපු අපහාස වල විපාක තමා දැන් ඔය පස්සෙන් ඵන්නේ.මුරලි කොච්චර මානසිකව වැටෙන්න අැතිද ඒ කාලේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කර්ම ඉස් අ බිච්.ඒ කාලේ මතකද මුරලි ඔස්ට්‍රේලියාවේ ගිහින් බෝල් කරන කොට මුරලි හැම බෝලයක් දාද්දිම සුද්දො නෝ බෝල් කියලා කෑගැහුවා..ඒ කරපු අපහාස වල විපාක තමා දැන් ඔය පස්සෙන් ඵන්නේ.මුරලි කොච්චර මානසිකව වැටෙන්න අැතිද ඒ කාලේ..

    ස්ටීවන් ස්මිතුයි ඩෙවිඩ් වොර්නයි මුරලිට නෝබෝල් කිව්වෙ නෑනෙ බන්... :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කර්ම ඉස් අ බිච්.ඒ කාලේ මතකද මුරලි ඔස්ට්‍රේලියාවේ ගිහින් බෝල් කරන කොට මුරලි හැම බෝලයක් දාද්දිම සුද්දො නෝ බෝල් කියලා කෑගැහුවා..ඒ කරපු අපහාස වල විපාක තමා දැන් ඔය පස්සෙන් ඵන්නේ.මුරලි කොච්චර මානසිකව වැටෙන්න අැතිද ඒ කාලේ..

    warade kare ekek ..wipaka enne wena ekekta...:baffled:
    karmaya gane ehema hithanna ba neda..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්ටීවන් ස්මිතුයි ඩෙවිඩ් වොර්නයි මුරලිට නෝබෝල් කිව්වෙ නෑනෙ බන්... :baffled:

    මේක ඇවිල්ලා ටීම් කර්ම මචං:lol: