We Started Getting CV's From INDIA

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
යකුනේ ඇතුලෙන් නිවුස් එකක් අවා,ගිවිසුම අත්සන් කරලා ඉවරයි කියලා :lol::lol::dull::dull:

දැන් ඉතින් ඉන්දියන් කැල්ලක් ටෝක් කරන ඉන්න තියෙන්නේ :no::no:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    යකුනේ ඇතුලෙන් නිවුස් එකක් අවා,ගිවිසුම අත්සන් කරලා ඉවරයි කියලා :lol::lol::dull::dull:

    දැන් ඉතින් ඉන්දියන් කැල්ලක් ටෝක් කරන ඉන්න තියෙන්නේ :no::no:

    ඇතුලෙන් කිව්වේ? :rofl: ඔය උදේට නොකා හිටියම ඔහොම ඇතුලෙන් ගෑස් එක වගේ එන්නේ...කාල වරෙන්...ඕක ෆෙබ් වල සයින් කරන්නේ :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇතුලෙන් කිව්වේ? :rofl: ඔය උදේට නොකා හිටියම ඔහොම ඇතුලෙන් ගෑස් එක වගේ එන්නේ...කාල වරෙන්...ඕක ෆෙබ් වල සයින් කරන්නේ :lol::lol:

    අඩෝ විහිළු නෙවි, ඉන්නවා රනිල්ගේ ලගම එකෙක්.. දැන් කිව්වේ :angry::angry:

    අත්සන් කරේ දෙසැමබර් කියලා උ කිව්වේ :nerd::nerd:

    තොපි හිනා වේවි ඉදපන් අන්න රවියා ඔන්ලයින් සල්ලි ගෙන්වන විදි වලටත් කෙලින්න හදනවා :(:(
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ෆොටෝ දැක්කේ පස්සේ...සීපා අවුලක් ම නැහැ...ලංකාවේ ගණිකා වෘර්තිය නීති ගත කරද්දී උබල කෑගැහුව එපා එපා කියල...දැන් තේරෙනවනේ? කොහොමද තිබ්බනම? :rofl::rolleyes:

    රුපියල් 500ට එහෙනම් හොද ඉන්දියන් කෑල්ලක් ගහනවා නේ CEPA පිහිටෙන්...:P:(:no:
    :lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Ado meka joke ekata gannepa machanla. ape ratata fuck wenna yanne! aniwaryen mokak hari karanna wenawa...:no::no::no:

    No Jokes ban..! Indian kello newei Indian kolloth enawa...okun awama me ratama boga walak wenawa...shit
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ විහිළු නෙවි, ඉන්නවා රනිල්ගේ ලගම එකෙක්.. දැන් කිව්වේ :angry::angry:

    අත්සන් කරේ දෙසැමබර් කියලා උ කිව්වේ :nerd::nerd:

    තොපි හිනා වේවි ඉදපන් අන්න රවියා ඔන්ලයින් සල්ලි ගෙන්වන විදි වලටත් කෙලින්න හදනවා :(:(

    ඕක අත්සන් කරන්න වෙන්නේ නැහැ බන්..ඔන්න බලහන්කො :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕක අත්සන් කරන්න වෙන්නේ නැහැ බන්..ඔන්න බලහන්කො :dull:

    අයිත පාරක් අත්සන් කරන්නේ මොකටද,දැනටම අත්සන් කරලා :lol::lol::(:(:P:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    246776_217794811575354_5330506_n.jpg

    Saumya Singh meki hodai ganin ban lol

    saumya.spa@gmail.com
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අයිත පාරක් අත්සන් කරන්නේ මොකටද,දැනටම අත්සන් කරලා :lol::lol::(:(:P:P

    :lol::lol: කවුරුත් කියන ඒවා විස්වාස කරන්නෙපා බන්..ඇරත් ඔහොම ආවට ගියාට ඔය වගේ ඒවා සයින් කරයිද? :nerd::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    any proof?

    :lol::lol: කවුරුත් කියන ඒවා විස්වාස කරන්නෙපා බන්..ඇරත් ඔහොම ආවට ගියාට ඔය වගේ ඒවා සයින් කරයිද? :nerd::dull:

    proof කරන්න නම් රනිලම කියන්න ඕන අත්සන් කරේ නැහැ කියලා..එත් උ කියන ඒවා සුවර්ද :lol::lol:

    2002 සාම ගිවිසුම මතකනේ :dull::dull: